Health

“සුදර්ශන පැනිය” බටහිර රෝහල් වල භාවිතා කිරීමට යෝජනා කිරීම බරපතල වෘත්තීමය අපචාරයකි

අනෙක් කරුණ වන්නේ බටහිර වෛද්‍ය ක්‍රමය තුළ හොඳින් පුහුණුව ලැබූ වෛද්‍යවරයකුට තමන් පුහුණුව නොලැබූ වෛද්‍ය ක්‍රමයක ඖෂධයක් භාවිතා කිරිමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පනවා ඇති තහනමයි. මෙම කරුණ ලොවෙහි අනෙකුත් වෛද්‍ය සභා පවා දැඩිව අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තියකි. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් 2000 වසරේ සැප්තැම්බර් මස නිකුත් කර තිබෙන උපදෙස් පොතකට අනුව බටහිර වෛදවරයෙකු තමන් උගත් නුගත් හෝ පුහණුවක් නොලැබූ හෝ අත්දැකීම්ක් නොලැබූ වෛද්‍ය ක්‍රමයක යෙදීම හෝ භාවිතා කිරීම බරපතල වෘත්තීමය අපචාරයක් ගණයට වැටෙන වරදකි.

1 Minute
International

වහා නොබැඳි විදේශ ප්‍රතිපත්තියකට නොගියහොත්, ලංකාවේ ජන ජීවිත අවදානමේ

ශ්චාත් කොවිඩ්-19 සංදර්භය තුළ ජාත්‍යන්තර දේශපාලය කුමන ස්වරූපයක් ගනු ඇතිදැයි අපට තවම පුරෝකථනය කිරීමට බැරි ය. එහෙත්, එකක් පැහැදිලි ය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වහා නැවතත් නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් වෙත මාරු නොවුණහොත්, ශ්‍රී ලංකාවට සිදු වන්නේ අලි සෙල්ලං මැදට පනින නරියකුට වන දේ ය.

1 Minute