Media

ව්‍යාජ ප්‍රවෘත්ති හා උපහාසය

මේ අතර පටලවා නොගත යුතු කාරණයක් තමයි උපහාස රසය ජනනය කරන නිර්මාණ ඉහත සඳහන් කරන ලද වර්ග තුනට අයිති වෙන්නේ නැහැ. උපහාසයේදී පාඨකයා රැවටීමේ උවමනාවක් නැහැ. එහිදී, ප්‍රවෘත්තිමය සිදුවීමක් විනෝදය හෝ සිනහව පිණිස උපයෝගී කරගන්නවා. එය එක්තරා විදියක නිර්මාණශීලී, සියුම් කාර්යයක්.

1 Minute
Uncategorized

ඒකාධිපති කොරෝනා වයිරසය

ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ නායකත්වය දෙන බලවේගය කෙතරම් ආක්‍රමණශීලී ලෙස කටයුතු කරන්නේ ද යත්, 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බව හෝ අවධාරණය කරන්නේ නැත. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බල සිඳින ලද ඇමති මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙන එන්නට ලැබෙන්නේ නැත. ඒ සඳහා අවශ්‍ය ජනප්‍රියත්වය ද වර්තමාන ආණ්ඩුවට නැත.

1 Minute