Sports

ශ්‍රී ලංකා ක්‍රිකටුත් ආණ්ඩුව වගේ

මෙය හරියට ලංකාව ගොඩනගනවා වැනි වැඩකි. එය තමන්ට කළ හැකි බව කී පුද්ගලයන් කිසිවකුට එය කරන්නට බැරි විය. හේතුව අන් කිසිවක් නොව, තනි පුද්ගලයතුට එය කළ නොහැකිය. ලංකාව නම් භූ දේශපාලනික හා සමාජ පද්ධතිය ගොඩගැනීමට පණගැන්විය යුතු යන්ත්‍රය අතිවිශාල එකකි. ජනාධිපති එහි ස්ටාටර් මෝටරය වැනිය. එය වැඩ කළ පළියට එන්ජිම දුවන්නේ නැත. ලංකාවේ අර්බුදය ද ක්‍රිකට් අර්බුදය ඇසුරෙන් සාකච්ඡා කළ හැකිය.

1 Minute
Health

පැණි ලෝලීන්ට එන්නත් ගැන දැනුම

මිනිස් ඉතිහාසය කියන්නේම වසංගත සමග සටන් කළ ඉතිහාසයක්. ඇසට නොපෙනෙන මේ සතුරාට එරෙහිව මේ තරම් සියුම් විදියට සටන් කරන්නට අපට හැකි වුණේ මිනිස් බුද්ධියේ තිබෙන විශිෂ්ටත්වය හා විද්‍යාව නිසායි. එහෙම බුද්ධියක් ඇයි අපි අවභාවිතා කරන්නෙ? මෝඩකම අයිතිවාසිකමක් නෙමෙයි.

1 Minute