ලෝක කුසලාන අවසාන ක්‍රිකට් තරග 13ක ප්‍රතිඵල
2023 ඉන්දියාවේදී: ඕස්ට්‍රේලියාව කඩුලු හයකින් ඉන්දියාව පරාජය කළා 2019 එංගලන්තයේ දී: නියමිත පන්දුවාර 100 සහ සුපිරි ඕවරයකින් පසුව අවසන් තරගය
2023 ඉන්දියාවේදී: ඕස්ට්‍රේලියාව කඩුලු හයකින් ඉන්දියාව පරාජය කළා 2019 එංගලන්තයේ දී: නියමිත පන්දුවාර 100 සහ සුපිරි ඕවරයකින් පසුව අවසන් තරගය
– අජිත් පැරකුම් ජයසිංහ මේ පසුගිය දශකයේ ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් 42 බිහි වූ භූගෝලීය පදනම දැක්වෙන සිතියම. මේ සිතියම
– අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බැලූ බැල්මට දූෂිතය. එහෙත් ඔප්පු වී නැත. වත්මන් පරිපාලනය පමණක් නොව සියලු
අජිත් පැරකුම් ජයසිංහ ක්‍රිකට් කියන්නෙ ජාත්‍යන්තර ජාවාරමක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නෙ ඒ ජාවාරමේ ලංකාවෙ හවුල්කාරයන්. මෙතන ශම්මි සිල්වා තමන්ගෙ සාමාජිකයන්
මචං චිත්‍රපටයේ කතාව ගොඩනගනු ලබන්නේ 2004 වසරේදී සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරු කරගෙන ය. ආසියානු – ජර්මානු ක්‍රීඩා හුවමාරු වැඩසටහනක් ඔස්සේ පැවැත්වුණු මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 16දෙනා හා ඔවුන්ගේ පුහුණුකරුවන් ලෙස පෙනී සිටි හත්දෙනා ඇතුළු මුළු පිරිසම එක් උදෑසනක දුවන්නට යන බව කියා පිටතට ගොස් පළාගියහ.
මෙම ඇඳකට කිලෝ 441ක බරක් දරාගත හැකි බව ඔලිම්පික් නිලධාරීන් පවසන අතර අයිරිෂ් ජාතික ජිම්නාස්ටික් ක්‍රීඩකයකු විසින් එවැනි ඇඳක් මත උඩ පනින වීඩියෝවක් ද ට්විටර් මගින් මුදාහරින ලදී.
ගිනස් වාර්තාවක් වෙනුවෙන් පිහිනුම් ශූර රොෂාන් අබේසුන්දර අප්‍රේල් 10දා ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ දනුස්කොඩි දක්වා පිහිනීම ආරම්භ කළා. කිලෝමීටර් 59.3ක් ගෙවමින් දනුස්කොඩි දක්වා පිහිනා ආපසු පැමිණීම රොෂාන්ගේ බලාපොරොත්තුවයි. පැය 35ක පමණ කාලයක් ඒ වෙනුවෙන් ගතකිරීමට අපේක්ෂා කරනවා.
මෙය හරියට ලංකාව ගොඩනගනවා වැනි වැඩකි. එය තමන්ට කළ හැකි බව කී පුද්ගලයන් කිසිවකුට එය කරන්නට බැරි විය. හේතුව අන් කිසිවක් නොව, තනි පුද්ගලයතුට එය කළ නොහැකිය. ලංකාව නම් භූ දේශපාලනික හා සමාජ පද්ධතිය ගොඩගැනීමට පණගැන්විය යුතු යන්ත්‍රය අතිවිශාල එකකි. ජනාධිපති එහි ස්ටාටර් මෝටරය වැනිය. එය වැඩ කළ පළියට එන්ජිම දුවන්නේ නැත. ලංකාවේ අර්බුදය ද ක්‍රිකට් අර්බුදය ඇසුරෙන් සාකච්ඡා කළ හැකිය.
ටෙස්ට් තරග තුනක් සඳහා සැප්තැම්බර් 27දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා
ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මුහුණ දුන් රිය අනතුර පිළිබඳ මේ දිනවල කතාබහක් ඇති වී තිබේ. කුසල් මෙන්ඩිස් ප්‍රසිද්ධ පුද්ගලයකු