Sports

මහාද්වීප හතක කඳු මුදුන් හතක් තරණය කරන්නට යන ජයන්ති හා ජොහාන්

එවරස්ට් කඳු මුදුන තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා වන ජයන්ති කුරු-උතුම්පල ඇගේ මිතුරු, දෙවෙනියට එවරස්ට් නැග්ග ලාංකිකයා වන ජෙහාන් පීරිස්

1 Minute
News

පන්දුව දමාගැසීම හා අකිල ධනංජය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පන්දු යැවීම වෙනුවට දමාගැසීම සිදුකරන බව කියන්නේ පන්දුව මුදාහැරීමේදී පන්දු යවන්නාගේ අතේ පූර්ව හා අපර බාහු දෙක වැලමිටෙන් අංශක 15කට වඩා නැමෙනව විටයි. ජාත්‍යන්තර ක්‍රිකට් නිලධාරීන් විසින් මුලින් මෙය ඇසින් නිරීක්ෂණය කර තම අත්දැකීම් අනුව නිගමනය කවුන්සිලයට වාර්තාවක් සපයනවා.

1 Minute