මුහුදෙ ගිල්ලපු රනිල්ගෙ බස්සෙක
ටික කාලෙකට ඉහතදි මුහුදෙ ගිල්ලපු මේ බස් එක මතකද? අගමැති රනිල්ගේ ජංගම කාර්යාලයක් විදියට 2001-2004 කාලයෙදි පාවිච්චි කරපු මේ බස් එක පස්සෙ කාලෙක මතුගම ඩිපෝ එකෙත් තිබුණා මතකයි, සීට් හයිකරලා.
ටික කාලෙකට ඉහතදි මුහුදෙ ගිල්ලපු මේ බස් එක මතකද? අගමැති රනිල්ගේ ජංගම කාර්යාලයක් විදියට 2001-2004 කාලයෙදි පාවිච්චි කරපු මේ බස් එක පස්සෙ කාලෙක මතුගම ඩිපෝ එකෙත් තිබුණා මතකයි, සීට් හයිකරලා.
මා සිතන පරිදි නම් පක්ෂ මට්ටමින් සම්බන්ධ නැත. එහෙත්, ඇතැම් ජවිපෙ හා පෙසප ක්‍රියාකාරිකයන් හා හිතවතුන් මෙන්ම ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය පමණක් නොව ආණ්ඩුවේ පක්ෂ සමග සම්බන්ධ වී සිටි අය පවා පෞද්ගලික මට්ටම්වලින් ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ වන්නට ඉඩ තිබේ. එහෙත්, එකී සංවිධාන ඔවුන් මෙහෙයවා නොමැති නම්, සංවිධාන වශයෙන් වගකිව යුතු නැත.
ගැහැණියක වීම නිසා රෝහිණී කවිරත්නව නියෝජ්‍ය කතානායක ලෙස භාරගන්න තරම් පොහොට්ටුව දියුණු නැති බව අලුත් සොයාගැනීමක් නෙමෙයි. ඔවුන් රෝහිණී කවිරත්න වෙනුවට තෝරන්නෙම ඇයට සිදුවූ හිංසනය අවබෝධ කරගන්නට බැරි, ඒ වෙලාවෙ මුලසුනේ හිටිය පුද්ගලයාව. ඒ ලිංගික හිංසනය තේරුම් ගන්න මේ රටේ සමාජයට හැකියාවක් තිබුණද කියන එකත්, ඒ කාලෙ සමාජ මාධ්‍යවල සංවාද මතක් කරලා සිහියට නගාගන්න. රෝහිණී කවිරත්න ඒක තේරුම් ගන්නෙත් වාචික හිංසනයක් විදියට. නැහැ. ඒක ලිංගික හිංසනයක්.
රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්වුණේ ඍජුව මහජන ඡන්දයෙන් නොව ජාතික ලැයිස්තුව හරහා බැවින් ඔහුට ජනවරමක් නැතැයි තර්ක කරන පළපුරුදු යයි
අජිත් පැරකුම් ජයසිංහ කෝපයට පත් ජනයාට මුලින්ම අවශ්‍ය තෙල්, ගෑස්, විදුලිය, කෑම, පෝර හා බෙහෙත් ආදියයි. අගමැති රනිල්ගෙන් අපට අවශ්‍ය
මොබ් ප්‍රචණ්ඩත්වයට ආකර්ශනය වුණා නම්, ඒකෙ ඊළඟ පියවර වන පශ්චාත්තාපයත් දරාගන්න. ඒක එහෙම විය යුතුයි. 1. ගිනිතිබ්බෙ මාළිගා නෙමෙයි. ටිකක්
මෙම සටහන තබන්නේ කිසිවකුට උපදෙස් දීමට නොවන බව කරුණාවෙන් සලකන්න. මේ අවස්ථාවේදී මා සිටින්නේ මගේ ගෙදර හාන්සි පුටුවකය. ජනාධිපති ඉල්ලා
ගෝ්ල්ෆේස් අරගලය මාසයක් ඇදිලාත් ඇයි අපට අඟල් කීපයකට වඩා ඉස්සරහට යන්නට බැරිවුණේ? ඒකට ප්‍රධාන හේතුව තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. විශේෂයෙන්ම විධායක
දේශපාලනික ස්ථාවරභාවයෙන් තොරව ආර්ථික අර්බුදයට පිළියම් යෙදීම කළ නොහැක්කක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි. සංකේත පාර්ලිමේන්තු බහුතරයක් පැවතීම සහ අලුත් ඇමතිවරුන් පත්කිරීම පමණක් වර්තමානයේ පවතින දේශපාලන අස්ථාවරත්වය සඳහා විසඳුම් සෙවීමේදී ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මතයයි. බලය පාවිච්චි කිරීමෙන් හෝ මර්දනකාරී උපායන්ගෙන් දේශපාලනික ස්ථාවරත්වය නැවත ඇති කළ නොහැකිය. වර්තමානයේදී අවශ්‍ය වන්නේ, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ රටේ යහපත වෙනුවෙන් ක්‍රියා කරමින්, ජාතික ආර්ථිකයේ හදිසි ප්‍රතිසංස්කරණ සිදුකිරීම පිළිබඳ සම්මුතියක් නිර්මාණය කරගැනීම සහ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික හවුල්කරුවන් අතර රට කෙරෙහි විශ්වාසය ඇතිකිරීමයි.
2022 මැයි 6දා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි අතිගරු ජනාධිපතිවරයා විසින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීම කෙරෙහි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) දැඩි අවධානය යොමුවී තිබේ.