Politics

ජනාධිපතිවරණයක් වෙනුවට ජනමත විචාරණයක් එයිද?

රනිල් වික්‍රමසිංහ යනු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු නොවේ. මේ බව බොහෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ට තේරෙන්නේ නැත. ඇත්තම කියනවා නම් එක්සත් ජාතික පක්ෂය කියා එකක් ඇත්තේ ද නැත. තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි සිතාගෙන සිරිකොත වටේ කැරකෙමින් අතන මෙතන ඇති තනතුරුවලට තමන් පත් කර ගන්නා ආකාරය ගැන කතා කරමින් කාලය ගෙවන එක්සත් ජාතික පාක්ෂිකයන් ඇත්තෙන්ම කරන්නේ රනිල්ට ද හානියකි.

1 Minute
Politics

ඉන්දියාවේ තෙලන්ගානාවේ වේගවත් සංවර්ධනයේ රහස

තෙලන්ගානා ප්‍රාන්තය විදේශීය ආයෝජකයින් සඳහා ඉතා ආකර්ශනීය ව්‍යාපාරික රාමුවක් ක්‍රියාත්මක කර ඇත. කැපී පෙනෙන උදාහරණයක් වන්නේ Apple සමාගම Foxconn සමඟ හවුල්කාරිත්වයයි. එහිදී ඔවුන් තෙලන්ගානාහි ඩොලර් මිලියන 500 ක් ආයෝජනය කළ අතර එය සෘජු රැකියා 25,000 ක් නිර්මාණය කිරීමට හේතු විය.

1 Minute
Politics

සාපෙ අවසන් වන දාට සර්ලා මැඩම්ලා කකුල් දෙකෙන් වහලේ එල්ලන කාලයකුත් එයිද?

ඩෙස්පුටු සීලිමේ එල්ලන එක නරකම නැත. මෙම තත්වය වෙනස් නොකර තිබුණොත්, සමහර විට වහලේ කකුල් දෙකෙන් එල්ලන්නට ඉඩ ඇත්තේ සර්ලා, මැඩම්ලාවය.

0 Minute
Politics

අස්වැසුමෙන් දිළින්දන්ට සහන හිමි වේද?

කෙසේ වෙතත්, 2022 ජුලි මාසයේ ආරම්භ වන අස්වැසුම වැඩසටහන ලංකාවේ දිළිඳුභාවය පිටුදැකීමේ ක්‍රියාවලියෙහි වැදගත් සන්ධිස්ථානයක් පමණි. නිසි පරිදි සන්නිවේදනය සිදු නොවීම නිසා හා වැරදි ප්‍රචාරයන්ට ගොදුරු වීම නිසා මේ වන විටත් සහනාධාර ලැබිය යුතු පිරිසක් මගහැරී ඇති බව පෙනේ. එබැවින් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ආරම්භ වීමෙන් පසු එහි අඩුපාඩු නිවැරදි කරගැනීමට නැවත විවෘත වීම අවශ්‍යය.

1 Minute
Politics

අරාජිකවාදී සමාජවාදීන් සටන් විරාමයකට යා යුතුය

ෆේස්බුක් හිපාටුවන්ට කළ හැකි කැකිරි ගෙඩියක් නැත. මෙම අවකාශය තිබෙන්නේ දේශපාලනික හස්ත සංසර්ගයට පමණක් බැවින් පහත තිබෙන කමෙන්ට් තීරුවෙහි කරුණාකර ඔබේ ශුක්‍ර මෝචනය සිදුකර, රස්සාවකට යන්න. වැඩ කරන්න. දෘෂ්ටිවාදයන්ට කිසිවක් කළ නොහැකිය. වෙනස නිර්මාණය කළ හැක්කේ ඵලදායී වැඩ කිරීමෙන් පමණි. ඩොලර් සෙවීමේ වැඩකට මම ද යමි.

1 Minute
Politics

ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා වසා දැමීම ඉතා නිවැරදි තීරණයකි

ගුවන් විදුලි සංස්ථාව සතුව ස්වාභාවික අතින් වටිනා තැන් ගණනාවක විකාශනාගාර තියෙනවා. ඒ ඉඩම්වලින් ද ප්‍රයෝජන ගත හැකියි. සමහර තැන් රේඩියෝ තීම් එක සහිත සංචාරක හෝටල් බවට පත්කරන්නට වුණත් බැරිකමක් නැහැ. ඔක්කොටම කලින් මේවා වසාදමන තීරණය ගත යුතුයි. ඵලදායී සේවාවක් නොකර කැන්ටින්වල තේ බිබී, අතන මෙතන රස්තියාදු වෙවී ඉන්න දහස් ගණනක් සේවකයන්ට ඵලදායී රැකියාවක් සොයාගැනීමට අවස්ථාව ලබාදිය යුතුයි. සෙස්ස පස්සට.

1 Minute
Politics

හමුදාවල උසස්වීම් නිසා ආරක්ෂක වියදම් තවත් වැඩි වේද?

14 වන ජාතික රණවිරු දිනය සැමරීම නිමිත්තෙන් ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා යුද හා නාවික හමුදා සාමාජිකයින් 5,400 කට අධික පිරිසක් මැයි 19 සිට ඔවුන්ගේ මීළඟ නිලයට උසස් කර ඇත.

1 Minute
Politics

මෙවලම් ඇසුරෙන් පරිවර්තනය හා මිනිස් පරිවර්තනය

මෙවලම් ඇසුරින් කරන පරිවර්තනයක නොමැති ගුණයක් මිනිස් පරිවර්තනයකදී ලබාදිය හැකිය. ඒ සඳහා පරිවර්තකයා පදානුගත පරිවර්තනයක් සිදු නොකර අර්ථය පරිවර්තනය කෙරෙහි අවධානය යොමුකළ යුතුය.

1 Minute
Politics

සාමය වෙනුවෙන් අනුස්මරණය

සංහිඳියාවකට ළඟාවීමේදී බහුතරවාදී රජයක් හා මර්දනයට ලක්වූ සුළුතරයක් සමාන පාර්ශ්ව ලෙස සැලකිය නොහැකි බව ද අප මතක තබාගත යුතුය. බොහෝවිට මර්දනය සිදුකරනු ලබන්නේ විශාල බහුතර බලවේගයක් විසින් වන අතර එම බහුතරය විසින් අඩු වැඩි වශයෙන් රටේ සියලු බලවත් තනතුරු හොබවනු ලැබේ. ගැටුමේ දෙපාර්ශ්වයට සමාන ලෙස සැලකීමේ සාමාන්‍ය ප්‍රවේශය සාකච්ඡා මේසයට ගෙන ඒම මෙම සංදර්භය තුළදී ප්‍රායෝගික නැත.

1 Minute
Politics

රනිල්ගේ සිට මේක බලන ඔබ දක්වා කළ යුතු දේ

මගේ ‘ගොඩයමු’ මූලෝපායෙ කොනක තියෙන්නෙ සිංහල බෞද්ධ ගොවිගම ඡන්ද පදනම කුචු කවලා පොහොට්ටුවෙයි, සජබෙයි සපෝට් එකෙන් රනිල් ජනාධිපතිවරණෙ දිනලා 2029 වෙනකල් රනිල් ටර්ම් එකක් ඇදලා මේක ගොඩදාල දෙන එක. ඒකට මං සම්පූර්ණ ස්වේච්ඡා සහයෝගය දෙනවා. ඊට පස්සෙ, සජිත්, අනුර, චම්පික, නාමල් වගේ දැනට වඩා මෝරපු කෙනෙකුට (සමහරු නාකි මයිනො එතකොට) කරගෙන යන්න පුළුවන්.

1 Minute