Politics
ජාජබ ඇමති මණ්ඩල විශ්ලේෂණය
මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ආරක්ෂක සහ ඩිජිටල් ආර්ථික ඇමති ජනාධිපතිවරයායි. සෙසු ඇමතිවරුන්ගේ ලැයිස්තුව පහත දැක්වේ.
1 Minute
මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන, ආරක්ෂක සහ ඩිජිටල් ආර්ථික ඇමති ජනාධිපතිවරයායි. සෙසු ඇමතිවරුන්ගේ ලැයිස්තුව පහත දැක්වේ.
ප්‍රජා පර්යේෂණ කණ්ඩායම අලුතෙන් පත් වූ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් 26 පිළිබඳ අපි විශ්ලේෂණයක් කළෙමු. එහි රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සිව්දෙනෙකු ඇත.