Health
එලකිරි ලොක්ඩවුන් එකක් කරන හැටි
උපදෙස් අජිත් පැරකුම් ජයසිංහගෙනි කොවිඩ්-19 ව්‍යාප්තිය හා මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වී තිබේ. එයට විසඳුම් ලෙස රට වසාදැමිය යුතු යයි
1 Minute
උපදෙස් අජිත් පැරකුම් ජයසිංහගෙනි කොවිඩ්-19 ව්‍යාප්තිය හා මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වී තිබේ. එයට විසඳුම් ලෙස රට වසාදැමිය යුතු යයි
මෙම තත්වය තුළ බොරු සෝබන අතහැරලා ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ප්‍රතිපත්තිය අමුවෙන් මෙහෙම කියමු. “නාකි හා ලෙඩ්ඩු මැරෙන්න ඇර ලෙඩෙන් හා එන්නතෙන් සමූහ ප්‍රතිශක්තියට යමු.” මේකෙ කිසිම නරකක් නැහැ. ශ්‍රී ලංකාව වගේ පසුපසට ගමන් කරන රටකට ඒ ගමන වළක්වාගැනීමට හා රට ඉදිරියට චලනය වීමට යොමු කරගැනීම සඳහා මේ උපායමාර්ගය සාධාරණ එකක්.