Politics

අසාද් සාලි නඩුවේ වරද කොතැනද?

අජිත් පැරකුම් ජයසිංහ බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මාස අටක පමණ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට පසුගිය දෙසැම්බර් 2දා නිදහස ලැබීය.

1 Minute
Politics

මතවලට මතවලින් මුහුණදෙන්න; මර්දනය අතට නොගන්න

අසාද් සාලි දීර්ඝකාලීනව සිරකර තබාගැනීමේ අරමුණක් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ කරන ප්‍රකාශයෙන්ම පෙනේ. දේශපාලනික අරමුණු වෙනුවෙන් හා පළිගැනීමේ චේතනාවෙන් පුද්ගලයන් අනවශ්‍ය පරිදි සිරකර තබාගැනීම සඳහා නීතිය අවභාවිතා කිරීම රටකට හොඳ දෙයක් නොවේ.

1 Minute