Politics

69 ලක්ෂය තේරුම්ගැනීම

මෙම කාටුනයෙන් අප උත්සාහ කරන්නේ 69 ලක්ෂයේ බලවේගය යනු කුමක්දැයි පැහැදිලි කිරීමටයි. ඔවුන්ට අනන්‍ය ආර්ථික දැක්මක් නැත. ඇත්තේ 1970-77 සමයේ කූටප්‍රාප්තියට පැමිණි ජාතික සමාජවාදී ආර්ථික දැක්මයි. දැන් එය කරතබාගෙන යන්නේ ජවිපෙ හා පෙසපයි. 69 ලක්ෂයේ බලවේගයේ කඳ වනාහි භික්ෂු මූලික සිංහල බෞද්ධ ජාතිවාදයයි. භික්ෂූන් විසින් සංකේතවත් කරන පරපෝෂිත, අලස, පටු රැඩිකල් ප්‍රචණ්ඩත්වය මෙහි ඇති වැදගත්ම සාධකයයි. තමන් විසින් ගොඩනගන ලද බලවේගයට නායකත්වය දීම දැන් රාජපක්ෂ බලවේගයටම ගැටලුවක් වී තිබේ. එහි නායකත්වය කා අතට හුවමාරු වේද? තරගකරුවන් බොහෝය. ආණ්ඩුව ඇතුළේම විමල් වීරවංශ නායකත්වය දෙන බලවේගය නිදසුනකි.

1 Minute
Politics

අනුර කුමාර දිසානායකට ප්‍රශ්න පත්‍රයක්

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයේ ජනාධිපති අපේක්ෂකවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තරග කිරීම සම්බන්ධයෙන් ද ප්‍රශ්න රැසක් තිබේ.

0 Minute
සිංහල

ගබ්සාව නීත්‍යානුකූල කළ යුතුයි – ජවිපෙ මන්ත්‍රී විජිත හේරත්

ගබ්සාව නීත්‍යානුකූල කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පසුගිය 27දා කොළඹ ගලදාරි

1 Minute
සිංහල

20වන සංශෝධනය ද? ව්‍යවස්ථා විප්ලවයක් ද?

ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන් ම 20වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයක් හෝ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ පූර්ණ සංශෝධනයක් හෝ අවශ්‍ය ය. දැන් වසර 41ක් තිස්සේ

1 Minute