Politics

ආණ්ඩුව පණිවුඩකරුවා දඩයමට යොමුවෙයි

පාරිසරික නීතීඥ ජගත් ගුණවර්ධන කරන ප්‍රකාශය වැදගත්ය: “හෙක්ටෙයාර් එකකට වැඩි පෞද්ගලික වනාන්තර ඉඩමක දැව හෙළීමක් කරනවා නම්, අනිවාර්යයෙන්ම ඒ පිළිබඳ පාරිසරික බලපෑම් තක්සේරුවක් කළ යුතුයි. ඉඩම පිහිටා තිබෙන්නේ සංවේදී කලාපයක නම්, ඉඩමේ වපසරිය නොබලා පාරිසරික බලපෑම් තක්සේරුවක් කළ යුතුයි.”

1 Minute