Economy

ශ්‍රී ලංකාව ‘ඉතා ඉහළ ණය අවදානමක්’ ඇති රටක් ලෙස නම් වීමෙන් ණය ගැනීම අති දුෂ්කර වෙයි

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ දර්ශකයක් වන මූඩීස් විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තල දෙකකින් පහත දැමීමත් සමග රට ණය අර්බුදයක මුවවිටට තල්ලු වී තිබේ.
මූඩීස් විසින් ශ්‍රී ලංකාව “B2” (ඉහළ ණය අවදානම) සිට “Caa1” (ඉතා ඉහළ ණය අවදානම) දක්වා පහත දමා තිබේ. ඒ සමගම ශ්‍රී ලංකාව විවෘත මූල්‍ය වෙළඳපොළෙන් ලබාගන්නා ණයවලට ගෙවිය යුතු පොළී අනුපාතික ද වැඩි වනු ඇත.

1 Minute