Politics
කට වචන චක්‍රලේඛ බවට පත්වන ගෝඨාභය යුගය
චක්‍රලේඛ නම් තමන්ගේ වචනය යයි කීමෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදහස් කරන්නේ නීතිය තමන් බවද? ඒකාධිපතිවාදය යනු වෙන කුමක්ද? එය මුලින් පිවිසෙන්නේ මෙවැනි සෞම්‍ය ආකාරයකින් විය හැකිය. එහි අනාගතය තීරණය වන්නේ එයට ලැබෙන ප්‍රතිචාරත් එක්කය.
0 Minute