Life

Defense, safety, security and protection – ආරක්ෂාව, ආරක්ෂාව, ආරක්ෂාව සහ ආරක්ෂාව

මෙම ලිපියේ අරමුණ වන්නේ ලාංකිකයන්ගේ මෙකී අනාරක්ෂිත හැඟීම්වලට හේතු විය හැකි භාෂාත්මක කාරණයක් කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමයි. මාතෘකාවේ දක්වා තිබෙන Defense, safety, security and protection යන වචන හතරටම තිබෙන්නේ එක් සිංහල වචනයක් පමණි. එනම් ආරක්ෂාව යන්නයි.

1 Minute