Women
යූරි ගගාරින් හා වීර මැගිලින්
ලෝක සංචාරයක යෙදුණු යූරි ගගාරින් 1961 දෙසැම්බර් හත්වෙනිදා ශ්රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණියේය. රත්මලාන ගුවන් තොටුපළේදී මල් මාලයක් පළඳා ගගාරින් පිළිගත්තේ වීරමලගේ මැගිලින් නෝනා හෙවත් වීර මැගිලින්ය. ඡායාරූපයේ සිටින රෙදි හැට්ට ඇඳි මේ නවයව්වනිය කවුරුද?
0 Minute