Politics
2015ට සාපේක්ෂව රජයේ සේවක වැටුප් දෙගුණයකින් වැඩි වෙලා – විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති කියති
මේ දිනවල විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් ද වර්ජනයේ ය. සුපුරුදු පරිදි මූලික හේතුව වැටුප් විෂමතා ය. එසේ නොමැතිව වැටුප් මඳකම නොවේ.
1 Minute