Politics

රාජ්‍ය සේවයේ අවුරුදු තුනේ සේවයෙනුත් විශ්‍රාම වැටුප් ගෙවන හැටි

ලංකාවෙ රාජ්‍ය සේවයේ දැනට අවුරුදු තුනෙනුත් විශ්‍රාම වැටුප් දෙනවා. දේශපාලනඥයන්ට නෙමෙයි. රාජ්‍ය නිලධාරීන්ට. දන්නැත්තං විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ගත්ත පහත දැක්වෙන තොරතුරු බලන්න. තව විස්තර වෙබ් අඩවියේ තියෙනවා.

1 Minute
Life

පැන්ෂන් පඩිය

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත – 2020 සැප්තැම්බර් 6 උපාධිධාරී රැකියා විරහිත පුද්ගලයන් 60,000කට රැකියා ලබාදීම සංකේතවත්

1 Minute