Health

පාසල්වල උගන්වන දේ අතරට වැසිකිළි භාවිතය වැනි සනීපාරක්ෂක කාරණාවලටත් ප්‍රමුඛතාව දෙනවා නම්

ඊශා කප්පරගේ 1980 වන විටත් ලංකාවේ බාල්දි වැසිකිලි තිබුණා. ගාල්ලේ රිච්මන්ඩ් හංදියේ තිබුණා වල වැසිකිළියක්. ගාල්ලෙ ටවුන් එකෙත් එකක් තිබුණා

0 Minute