cartoon

උන්නාන්සේ නැවතත් රට කළඹන්නට හදන සේක

මේ කාටුන් එක ඇඳලා ටික දවසකි. එය පළ නොකළේ උන්නනාන්සේ යහපත් කල්තිරියාවෙන් කල් ගත කරනු ඇතැයි අපේක්ෂාවෙනි. ආවේගශීලී වුණාට යම් අවංක මෝඩකමක් ඇති බව අප දුටු හෙයින් නිවැරදි වෙන්නට ඉඩ දිය යුතු නිසා අප ඔහු නිදහස් කරපු එකටත් කීවේ එය දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමක් ය කියා ය.

එහෙත්, උන්නාන්සේට හොඳ වෙන්නට බැහැ වාගේ ය. ගත්ත කොන්තරත් ඉටු කරන්නට තිබෙන නිසා විය හැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *