බල පෙරේතකමක තරම

මහින්ද රාජපක්ෂ එක් වරක් මේ රටේ අගමැති ධුරය ද, දෙවරක් ජනාධිපති ධුරය ද දරා එයින් සෑහීමට පත් නොවී තුන්වන වරට ද තරග කරන්නට ගොස් 2015දී පරාජය විය. එතනින් ද අවසන් නොවූ ඔහුගේ බල ලෝභය කෙතරම් ද යත්, 2018 ඔක්තෝබර් 26 ව්‍යවස්ථා කුමන්ත්‍රණයකට ද සම්බන්ධ විය. අද වන විට ඔහුගේ අගමැතිකම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාගයක් පැවැත්වේ. එයින් ඔහු වරදකරු වුවහොත්, ඔහු නීති විරෝධීව අගමැති තනතුර දරමින් ගත් තීරණ, තීන්දු සම්බන්ධයෙන් වන්දි ගෙවීමට සිදු වනු ඇත. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *