Beggar's injury cartoon by Ajith Perakum Jayasinghe

කාදිනල්ට වෙච්ච දේ

පාස්කු ප්‍රහාරය ගැන ආගමික දේශපාලක කාදිනල්වරයා වරින් වර නිකුත් කරන ප්‍රකාශ ගැන අපට කීමට ඇති සියල්ල මේ කාටුනයෙහි කියා තිබේ. දුෂ්ට අරමුණු සහිත මෙවැනි ප්‍රතිගාමී බලවේග සම්බන්ධයෙන් තවත් වචන නාස්ති කිරීම තේරුමක් නැත.

තවත් විස්තර අවශ්‍ය නම් මේ ලිපි කියවන්න:

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු

පාස්කු කොමිෂමේ අරමුණ මොකක්ද?

Creative Content Consultants

Leave a Reply

Your email address will not be published. Required fields are marked *