බන්දුල විජේවීර:
පුල්ලි ගොනා ගෙට පැනලා කඹේ කඩා ගෙන
ගෙදර උන්දැ කොණ්ඩෙ බඳින හවරිය කාලා
මහින්ද රාජපක්ෂ:
කරුමෙක මහත නරක නාමෙ දැන් මට
මටයි දෝස කියන්නෙ මං මක් කොරන්නද?
මාලදිවයිනේ ශ්රී ලංකා තානාපති:
හත්වලාමෙ වෙච්චි දේට මක්කොරන්නද?
මහජනතාව:
හිතල කරපු දෙයක්යෑ බැනල වැඩක් වෙනවයෑ