Comics

ප්‍රභූ ආරක්ෂාව ගැන මාලිමා මල්ලිලාට නිවේදනයයි

ජනාධිපතිවරයා වෙනුවෙන් ඔහුගේ බිරිඳට ද දේශපාලනික වගකීම් තිබේ. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ආදියෙහිදී ඒවා ඉතා වැදගත්ය. ආර්යාව කියන්නට ඕනෑ නැත. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ පවා ආර්යාව කියවා ගත්තේ නැත. එහෙයින් ජනාධිපති බිරිඳ උත්සවවලට සහභාගී නොවීම මාර වැඩකැයි ගොන් වර්ණනා, කවි, සිංදු නොලියන්න. ඇය ඒ අවස්ථාවලට සහභාගී කරවන්න. අපට ද ලෝකයට ද සංස්කෘතියක් ඇති බව තේරුම් ගන්න.

0 Minute
Politics

අනුරගේ අනුහස් පුතා හා මනෝරංජන් දෙමළෙන් කතා කළ හැටි

පස්සෙ බලනකොට මනෝරංජන් යුද බිමේ නෙමෙයි ඔය කඳුරට පැත්තෙ හාදයෙක්. නමත් මනෝරංජන් නෙමෙයි. මොනවා හරි දූෂණ චෝදනා වගයකුත් එල්ල වෙලා, ඒ කාලෙ හිරු පත්තරෙන් හෙන ප්‍රහාරයකුත් එල්ල වෙලා, අන්තිමට මෑන් ලංකාවේ සාමය ගොඩනැගීම පැත්තක තියලා කොහේ හරි රටකට ගිහින් එසයිලම් ගහගෙන දැන් කඩේ වහලා එහෙ ඉන්නවා.

1 Minute
Crime

කශෝගි ඝාතනය හා රාජ්‍ය ත්‍රස්තවාදය සම්බන්ධයෙන් සවුදියෙන් උගත හැකි පාඩම්

අජිත් පැරකුම් ජයසිංහ සවුදියේ රාජ්‍ය අභිචෝදක කාර්යාලය විසින් ඊයේ ජමාල් කශෝගි ඝාතනය සම්බන්ධයෙන් නඩු විභාග පිළිබඳ කරන ලද නිවේදනය අනුව,

0 Minute
Comics

ඇතුළෙ සාකච්ඡාව

මනෝජ් ප්‍රේමකීර්ති නැති බැරි මේ දවස්වල රෑට රොටි ගෙඩියක් ගිලලා බඩේ ඉතුරු හරිය පිරෙන්න වතුර යහමින් බීලා රූප පෙට්ටිය ඉස්සරහ

1 Minute