Politics

ප්‍රබුද්ධ හෝමොෆෝබියාව

මේ ලංකාවේ වම නූතනකරණය කරන්නට ඉවහල් වූ එක්ස් කණ්ඩායමේ ලන්ඩන් සඟරාවේ කර්තෘ, හිටපු ජවිපෙ ක්‍රියාධරයකු වන කල්‍යානන්ද පෙරේරාගෙ පෝස්ට් එකක්

0 Minute
Politics

කොරෝනා හමුවේ 2020 මහ මැතිවරණයේදී තිබුණු ඉවසීම දැන් නැත්තේ ඇයි?

මෙවැනි මොහොතක ආර්ථිකය බේරාගැනීමට අවශ්‍ය මූලික පියවර වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට එකඟ වී ණය ප්‍රතිව්‍යූහගත කරගන්නා තෙක් ඉවසන්නට දේශපාලනඥයන්ට බැරි ඇයි? කොරෝනා වයිරසය හමුවේ 2020 මහ මැතිවරණයේදී දේශපාලන පක්ෂවලට තිබුණු ඉවසීම හා මැතිවරණ කොමිෂන් සභාවට තිබුණු බුද්ධිය 2023දී අහිමි වූයේ ඇයි?

1 Minute
Politics

උත්සව ආර්ථිකයට රැස්වීම් තල්ලුව

අජිත් පැරකුම් ජයසිංහ ජනරජ පෙරහැර ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි. ලංකාවෙ ඇතුළෙ මොන ගැටලු තිබුණත්, ලංකාවට සංචාරකයන්, ආයෝජකයන් ආකර්ශනය කරගන්නට අවශ්‍ය

1 Minute
Politics

ඡන්දයෙන් පත්වූ ජනාධිපතිවරයකු පන්නා දමන විට නොතිබුණු ප්‍රජාතන්ත්‍රවාදය හා මැතිවරණ

නීරෝගී ප්‍රජාතන්ත්‍රවාදයක් ජීවමානව පවත්වාගෙන යාම සඳහා මැතිවරණ අත්‍යවශ්‍ය බව අපි කිසිසේත් බැහැර නොකරමු. එහෙත් මෑත ඉතිහාසය තුළින් ම උදාහරණයක් ගෙන බලන කල එහි ප්‍රතිපක්ෂය භාවිතය වී ඇත. 69 ලක්ෂයක ජනවරමකින් වසර 5කට පත්වූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නෙරපා හරින විට කිසිවකු මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළේ නැත. ප්‍රාදේශීය මැතිවරණයක් යම් නිශ්චිත කාලයක් යථාර්ථවාදී හේතු මත කල් යන විට රටක ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක් වන්නේ නම්, වසර පහකට රට පත්කරගත් ජනාධිපතිවරයකු, වසර 75ක සිට පැමිණි බව කියන ආර්ථික කළමනාකරණයක වැරදි මත පන්නා දැමූයේ කුමන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අනුවද?

0 Minute
Politics

අතරමැදි පන්තියේ පොහොට්ටු අන්තය වෙනුවට ජවිපෙ අන්තය

අවුරුදු ගානක් කුම්බලා මාළු කාපු අතරමැදි පන්තියට දැන් ඉතින් ‘දුක විඳපන් බළලෝ’ කියන එක තමයි දෙන්නට තියෙන උපදෙස. ඒක නොකර දියසේනලා මාරු කර කර මේ ගමන යන්න බැහැ. දියසේනලා හොයන එක කල්දාලා මේ වැඩේ රනිල්ට අවුට්සෝස් කරන එක ඊට වඩා බුද්ධිමත්. ආපහු ට්‍රැක් එකට දාගත්තට පස්සෙ මධ්‍යම පන්තික ආධිපත්‍යයෙන් යුත් අලුත් ක්‍රමයක් ගොඩනගන්නට පුළුවන්. ලංකාවෙ සමාජවාදී විප්ලව කරන්නට බැහැ.

1 Minute
Politics

‍දේශපාලන ශ්‍රමිකයා හා කළමනාකරුවා

තමන් කරන දේත්, වෙනත් අයෙකු කරන දේත් තේරුම් ගන්නට උත්සාහ කිරීම තමයි වැදගත්. අපට කිසිවකු නිවැරදි කිරීමේ වගකීමක් නැහැ. සංවාද කරන්නට පුළුවන්. සංවාද කියන්නෙත් අදහස් අතර යුද්ධයක්. දිනන්නෙ බලවත් අදහස් මිසක් නිවැරදි අදහස්ම නෙමෙයි. නිවැරදි කියන එකත් සාපේක්ෂයි.

1 Minute
Politics

පළාත් පාලනය, අපේක්ෂකයා හා ඡන්දදායකයා

පළාත් පාලන ආයතන පත් කෙරෙන්නේ විශේෂයෙන් වරිපනම් බදු ගෙවන්නන්ගේ අවශ්‍යතා සපුරාලීම සහ සුව පහසුව වැඩි දියුණු කිරීමේ වගකීම හා කාර්යභාරය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී මහජන නියෝජනයක් ලෙසින් ය. මේ කිසිවකුගේ මැතිවරණ ව්‍යාපාර වරිපනම් බදු ගෙවන්නන්ගේ අවශ්‍යතා, ඉල්ලීම් සම්බන්ධ මැතිවරණ ව්‍යාපාර නොවේ.

1 Minute
Politics

IMF ණය, සජිත්ගේ කටකැඩිච්ච කතා හා අනුරගේ මුනිවත

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියම් ලැබෙන්නේ නැත. එමගින් සිදුවන්නේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා මහෝපකාරී වන ඇප වීමකි. පිළිගැනීමකි. එය පළමුව ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම සඳහා අත්‍යවශ්‍යය. ණය ප්‍රතිව්‍යූහගත කර නොගෙන ශ්‍රී ලංකාවට කිසිවක් කළ නොහැකිය.

1 Minute
Politics

වෘත්තීය සමිති වැඩවලට සේවයෙන් නිදහස් වෙන රාජ්‍ය සේවකයෝ

මේ විදියට අටවාගත් ඇතැම් වෘත්තීය සමිතිවල නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් සමග එකතු වෙලා වංචනිකව සේවයෙන් නිදහස් කරගන්නවා. ඒ සඳහා ව්‍යාජ සාමාජික ලැයිස්තු පවා ඉදිරිපත් කරන බවට අපි සැක කරනවා. කොහොම වුණත්, මේ වෘත්තීය සමිති නිලධාරීන් අයථා වරප්‍රසාද රැසක් ලබාගන්නවා. වෘත්තීය සමිති නොවන කටයුතු සඳහා ඔවුන් මෙම වරප්‍රසාදය පාවිච්චි කරනවා. එය වංචාවක්.

1 Minute