Economy
ආණ්ඩුව මෙතරම් ණය ගන්නේ ඇයි?
ණය ගැනීම අඩු කිරීමට නම් කළ හැක්කේ එකම එක දෙයකි. එනම්, රාජ්‍ය ආදායම වැඩි කරගැනීමයි. රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට කළ හැකි දෙය වන්නේ බදු වැඩි කිරීමයි.
1 Minute
ණය ගැනීම අඩු කිරීමට නම් කළ හැක්කේ එකම එක දෙයකි. එනම්, රාජ්‍ය ආදායම වැඩි කරගැනීමයි. රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට කළ හැකි දෙය වන්නේ බදු වැඩි කිරීමයි.
රනිල් මෙලෙසට නය ගනිමින් රට කලමනාකරනය කරමින් සිටින කල්හි මෙරටේ ප්‍රගිතිශීලී අදහස් නියෝජනය කරන්නේ යයි කියනු ලැබු දේශපාලන ප්‍රකාෂකයන් එලෙසට නය ලබා ගෙන රට පාලනය කිරීම උපහාසයට ලක් කරනු ලැබුයේය.
ස්ටෑන්ඩඩ් සහ පුවර් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ද ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ස්ථාවර මට්ටමේ සිට ඍණාත්මක මට්ටම දක්වා වෙනස්