Women
කාන්තා අටදෙනෙක් ඡන්දයෙන් පත් වේ
2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් දිස්ත්‍රික් මනාපවලින් කාන්තාවන් අටදෙනෙකු පමණක් තේරී පත් වී තිබේ. ඒ අතරින් තුන්දෙනෙකු ම තේරී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි.
1 Minute