Governance

ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම යහපාලනය ද ඔක්සිජන් වැනිය

සිංහල බසින් යහපාලනය ගැන තිබෙන සමාජ ආකල්ප කෙසේ වෙතත්, ජාත්‍යන්තර රාජ්‍ය පාලනයේදී Good governance යනු නිරවද්‍යභාවය සම්බන්ධයෙන් පිළිගත් මූලධර්මයකි. ජාත්‍යන්තර ප්‍රජාව සමග සම්බන්ධ වීමේදී, වෙළඳාමේදී, ආධාර ලබාගැනීමේදී හා තවත් බොහෝ කටයුතුවලදී ශ්‍රී ලංකාව විසින් යහපාලනය අනුගමනය කළ යුතු යයි අපේක්ෂා කරනු ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම යහපාලනය ද ඔක්සිජන් වැනිය. අපට එහි වටිනාකම දැනෙන්නේ එය අහිමි වූ විටය. එහෙත්, ඒ වන විට ප්‍රමාද වී වැඩි විය හැකිය.

1 Minute