News

දිල්රුක්ෂිට විනිසුරුකමක් ඉල්ලා අගමැති ජනපතිට ලියුම් ලිව්වා ද?

සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තනතුරකට පත්කරන්නැයි ඉල්ලා තමන් ලිපි යොමු කර නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

0 Minute