Philosophy

චන්ද්‍රිකා අභ්‍යවකාශගත කළ රෝහිත රාජපක්ෂගේ ආශාවේ ගීතය පද හා දේශපාලනය

මෙම කාරණය රෝහිත රාජපක්ෂ විසින් අභ්‍යවකාශගත කරන ලද බව කියන චන්ද්‍රිකාවට ද අදාළය. රාජපක්ෂ පවුල බලය පිළිබඳ සිතන ආකාරය හා විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂගේ දරුවන් සිතන පතන ආකාරය තේරුම්ගැනීම රටේ අනාගතයට වැදගත් විය හැකිය. එසේම, ඔවුන් විසින් ප්‍රවර්ධනය කරනු ලබන දෘෂ්ටිවාදය හා ජීවන විලාසය ද මෙම ගීතයෙන් ප්‍රකාශ වේ යයි සිතිය හැකිය.

1 Minute