Economy

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණයේ අලුත්ම තත්වය කුමක්ද?

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් (ISBs) සහ චීනය, ඉන්දියාව සහ ජපානය ඇතුළු ද්විපාර්ශ්වික ණය දෙන්නන් සමඟ 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹි අතර තම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නවල සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත. මෙම ගිවිසුම 2022 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාව ණය පැහැරහැරීමෙන් පසු ඇති වූ ආර්ථික අර්බුදයෙන් යථා තත්වයට පත් වීමේ තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.

1 Minute
Economy

ණය ප්‍රතිව්‍යූහගතකරණය දැන් කොතැනද?

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් අවසන් අදියර කරා ළඟාවෙමින් තිබෙන බව වාර්තා වේ. නිල ණය හිමියන් සමඟ ගිවිසුම් අවසන් වෙමින් පවතින අතර ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල ආයෝජනය කර ඇති පෞද්ගලික ආයෝජකයින් සමඟ සාකච්ඡා වල ප්‍රගතියක් ඇති බව ද වාර්තා වේ. ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවලිය අවසන් කිරීමේ වැදගත්කම මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට අවධාරණය කළේය.

1 Minute