ජවිපෙ ආණ්ඩුවේ මාධ්‍ය HIV සම්බන්ධ දුස්තොරතුරු පතුරුවයි
ඔබත් හැමවිටම ආරක්ෂිතව ලිංගිකව හැසිරෙන්න. කොන්ඩම් මගින් උපරිමයට ආසන්න ආරක්ෂාවක් ලැබෙනවා. HIV ආසාදනය පැතිරෙන්නෙ ශරීර තරල මගින් පමණයි. හදිසියේ සැක සහිත ලිංගික හැසිරීමක් සිදු වුණොත්, වහාම ලිංගාශ්‍රිත රෝග සායනයකට යන්න.