People

කළු රංජිත් නිල් මිනිසෙකි

රංජිත් දිසානායක විප්ලවවාදියෙකි. ඔහු බොහෝ විට පෙනී සිටියේ සමාජය වෙනස් කිරීමේ අරගලයේ ක්‍රියාධරයන්ගේ සුබසාධනය වෙනුවෙනි. එවැනි කටයුතුවලදී ඔහු තම අත ඇති හා තමන්ට සොයාගත හැකි මුදල් වියදම් කළේ ජනවහරේ එන හැටියට නම් ‘සුද්දා වගේය.’

ඒ උපමාව හැදුණේ ගැමියා සුදු ජාතිකයා දුටු ආකාරයෙනි.

එහෙත්, රංජිත් දිසානායක යනු දේශපාලන චරිතයකි.

‘කළු රංජිත් සුදු මිනිසෙකි’ යයි කියන මාතෘකාවම සාකච්ඡා තේමාවකි.

1 Minute
Art

හඳගම ඇන්ටික් කඩයක කළ රමණය

රසවාදය ඔස්සේ නාට්‍යය විග්‍රහ කළොත් හඳගම නිර්මාණය කරන නාට්‍යයේ නාට්‍යමය දුර්වලකමක් පෙනෙනවා. නාට්‍යයේ ගැටුම පුපුරා යන අවස්ථාව තමයි මේ ලිංගික ජවනිකාව. එහි තිබෙන අභව්‍ය ස්වභාවය සමස්ත නාට්‍යයේම ගුණයට බලපානවා. එමගින් නිර්මාණය වෙන්නේ කෘත්‍රිම ශෝකාන්තයක්.

1 Minute