Politics

අන්තිම නරක අවුරුද්දක්

ශ්‍රී ලංකාවේ අවාසනාවට ප්‍රධාන හේතුව රජයයි. දැනටත් රාජ්‍ය සේවයේ නියුතු ලක්ෂ 14ක් පිරිස් සිටින අතර, රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සංඛ්‍යාව ලක්ෂ හයහමාරක් පමණ වේ. ඒ අතරින් දේශපාලකයන් හා ඉහළ නිලධාරීන් අති විශාල වරප්‍රසාද ප්‍රමාණයක් මහජන මුදලින් භුක්ති වින්දද රාජ්‍ය යාන්ත්‍රණය පවතින්නේ ඉතා අකාර්යක්ෂම තත්වයකය. කෝවිඩ්-19 හේතුවෙන් හා දේශපාලනික අස්ථාවරත්වය හේතුවෙන් මේ වන විට රජය ඇත්තේ ඉතාම අකාර්යක්ෂම තත්වයකය.

1 Minute