People

යූරි ගගාරින් හා වීර මැගිලින්

ලෝක සංචාරයක යෙදුණු යූරි ගගාරින් 1961 දෙසැම්බර් හත්වෙනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණියේය. රත්මලාන ගුවන් තොටුපළේදී මල් මාලයක් පළඳා ගගාරින් පිළිගත්තේ වීරමලගේ මැගිලින් නෝනා හෙවත් වීර මැගිලින්ය. ඡායාරූපයේ සිටින රෙදි හැට්ට ඇඳි මේ නවයව්වනිය කවුරුද?

0 Minute
People

සිංහරාජය තුළ සංචාරකයන්ට මගපෙන්වන සුජීවනී

සුජීවනී හෙවත් සුජී අපට හමුවුණේ දෙනියායෙ මෙදේරිපිටියේදී. ඇය දෙනියායේ පිටදෙනියෙන් සිංහරාජ වනාන්තරයට ඇතුළු වන පිවිසුම ආසන්නයේ ජීවත්වන තිස්විය ඉක්මවූ කාන්තාවක්. ඇය පිළිබඳ සටහනක් තබන්නට හේතු වුණේ ඇය කරන සුවිශේෂ රැකියාව නිසායි. ඇය සිංහරාජය බලන්නට යන සංචාරකයන්ට මගපෙන්වන්නියක්. විස්සකට වැඩි පිටදෙනියේ සංචාරක මාර්ගෝපදේශකවරුන් අතර සිටින කාන්තාවන් දෙදෙනෙකු අතරින් සුජී කැපීපෙනෙනවා.

1 Minute