Health

රෝගීන් හැටදාහක් විතර රෝහල්වල මැරෙනවා

මේ මොහොතේ රෝහල්වල සිදුවන සියලු මරණ අධි සංවේදී ලෙස වාර්තා කිරීමේ මාධ්‍ය ප්‍රවණතාවක් තිබෙනවා. මේ මගින් උත්සාහ කරන්නෙ රෝගී මරණ පෙන්වමින් මහජනයා කුපිත කිරීමටයි. ඒ වෙනුවෙන් ඒක පාර්ශ්විකව, පසුව බොරු බව ඔප්පු වෙන කරුණු ඉදිරිපත් කරනවා. පසුව නිවැරදි කිරීමක් සිදුවන්නේම නැහැ. එය පසුපස තිබෙන්නේ කඩාකප්පල්කාරී හා අරාජිකවාදී දේශපාලනයක්.

1 Minute
Life

මං විප්ලවීය දේශපාලනය අතහැරලා නැහැ.

මං කරපු තෝරාගැනීම කරන්නට මගේ පැරණි සහෝදරයන්ට බැරි වීමට හේතු තියෙනවා. ඒක තමන්ගෙ ඉතිහාසය අතහැර දැමීමක්. මං ඉතිහාසගත වෙන්න ඉන්න කෙනෙකු නොවන නිසා මට ඒක වැදගත් නැහැ.

0 Minute
Politics

ආර්ථික මධ්‍යස්ථානවල නාඩිකාරයෝ

ආර්ථික මධ්‍යස්ථානවල නාඩිකාරයන් කියා පිරිසක් ඉන්නවා. ඔවුන් තමයි ගොවියාත්, වෙළෙන්දාත් අතර මැද ඉඳගෙන මිල තීරණය කරන්නෙ. ඔවුන් අධික ලාභයක් ලබනවා. නාඩිකාරයන් නිසා එළවළු හා පලතුරු මිල ඉහළ යන බව වාර්තා වෙනවා.

0 Minute
Health

පේරාදෙනිය රෝහලේදී මොකක් වෙන්න ඇතිද?

සමාජයම එකතුවෙලා ගහනකොට ඒ සේවකයන්ට මොකද වෙන්නේ? මේවා පිළිබඳ අවබෝධයක් මිනිස්සුන්ට දෙන්න ඕනැ. මෙහෙම සිදුවීමක් වුණ හැටියෙ සමාජ මාධ්‍ය ඉතා කැත විදියට චෝදනා කරනවා. ඉතා වැරදි අවබෝධයක් මිනිස්සුන්ට දෙන්නේ.

1 Minute
Law

කුණුහරුප කියන සාදු, ICCPR පනත සහ වෛරී ප්‍රකාශ කිරීමේ වල් බූරු නිදහස

ICCPR පනත හා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අතර තිබෙන්නේ සමීප සම්බන්ධයක්. සද්ධාරතන හිමි වැනි අය සිදු කරන වෛරී ප්‍රකාශ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ICCPR පනත අත්‍යවශ්‍ය නොවේ. එහෙත්, වර්තමානයේදී විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල අතිශය සුලබ මෙම වෛරී ප්‍රකාශ වැළැක්වීම සම්බන්ධයෙන් යම් නීති අවශ්‍යය. සාපරාධී අපහාසය ශ්‍රී ලංකාවේ අපරාධ වරදක් වන්නේ නැත. ඒ නිසා වෛරී ප්‍රකාශ කිරීමේ හා අපහාස කිරීමේ වල් බූරු නිදහසක් ලාංකිකයන් භුක්ති විඳිමින් සිටින බව පෙනේ.

1 Minute
Environment

මේ පඬු කරඳ ගස හැර වෙනත් පඬු කරඳ ගස් තිබේද?

සංවර්ධනයේදී පරිසරයට හානි සිදු වේ. ලංකාව වර්තමානයේදී මුහුණ දෙන අර්බුදය හමුවේ රුපියල් බිලියන ගණනක් වැය කර අදිවේගී මාර්ගය වෙනස් කරනවාට වඩා පඬු කරඳ ගස වෙනත් ආකාරවලින් සංරක්ෂණය කර පාර හැදීම වැදගත් බව අපගේ අදහසයි.

1 Minute
Politics

ආර්ථික යුක්තිය ඉටු කරන්නේ කෙසේද?

ආර්ථික යුක්තිය ඉටු කළ හැකි මූලික පදනමක් දැනටමත් රජය විසින් ගෙනැවිත් තිබෙන දූෂණ මර්දන පනතෙහි තිබෙනවා. එමගින් තත්වය අල්ලස හා දූෂණය පිළිබඳ තත්වය වෙනස් කරන්නට පුළුවන්. අතීතයේ සිදු වූ වැරදි සම්බන්ධයෙන් විමර්ශන කර නීති මගින් කටයුතු කිරීමට කිසිවෙකු විරුද්ධ ඇතැයි මා සිතන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස කියන පරිදි අතීතයට බලපාන නීති හදන්නට හැකියාවක් විශ්ව මානව හිමිකම් ප්‍රඥප්තිය (UDHR) සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) අනුව නැහැ.

1 Minute
Life

පොදු ප්‍රවාහනය වෙනස් කිරීම සමාජ පරිවර්තනය සඳහා අත්‍යවශ්‍යය

මා යන්නේ බස්වලය. පොදු ප්‍රවාහනය භාවිතා නොකර එය වෙනස් කළ නොහැකිය. මිනිසුන් පොදු ප්‍රවාහනය භාවිතයට යොමු නොකර සමාජය වෙනස් කළ නොහැකිය. පොදු ප්‍රවාහනය භාවිතා කළ හැකි අන්දමේ එකක් බවට පත් කිරීම දැවැන්ත සමාජ පරිවර්තනයක් වනු ඇත. ආත්මාර්ථකාමීව තනිව මෝටර් රියක් වෙනුවෙන් කාබන් දහනය කරන මිනිසුන් වෙනුවට පොදු ප්‍රවාහනය භාවිතා කරන මිනිසුන් සිටින රටක් අපට අවශ්‍යය.

0 Minute
Poems

ජුලි 9 හා ගෝඨාභය රාජපක්ෂ

එහෙත්, ඔහු වැදගත් පරිවර්තන කීපයකට මුල පිරුවේය. ඔහු සිංහල බෞද්ධ ජාතික අභිමානයට මරණීය තුවාල ඇති කළේය. සිංහල බෞද්ධ ජාතිකවාදයට දැන් පරිවර්තනය නොවී යළි සුවපත් විය නොහැකිය. අනෙක් පැත්තෙන් ඔහු ඊනියා කාබනික ගොවිතැන නම් පිස්සුව හොඳ කළේය. තුන්වන කාරණය ඔහු රාජ්‍ය මූලික ආර්ථිකය අවසන් කළේය. ලාංකීය මධ්‍යම පන්තික අධි පාරිභෝජනවාදයට ද තිත තැබුවේය.

1 Minute
Life

බෑ කියන හැටි

කැමැත්තෙන් තොරව සිදු වන ලිංගික ක්‍රියා ලිංගික හිංසනයන් ලෙස සලකන්නට පුළුවන්. විවාහකව සිටින අයෙකු සම්බන්ධව ගත්තත් එය ලිංගික හිංසනයක්.

1 Minute