Poems

ජුලි 9 හා ගෝඨාභය රාජපක්ෂ

එහෙත්, ඔහු වැදගත් පරිවර්තන කීපයකට මුල පිරුවේය. ඔහු සිංහල බෞද්ධ ජාතික අභිමානයට මරණීය තුවාල ඇති කළේය. සිංහල බෞද්ධ ජාතිකවාදයට දැන් පරිවර්තනය නොවී යළි සුවපත් විය නොහැකිය. අනෙක් පැත්තෙන් ඔහු ඊනියා කාබනික ගොවිතැන නම් පිස්සුව හොඳ කළේය. තුන්වන කාරණය ඔහු රාජ්‍ය මූලික ආර්ථිකය අවසන් කළේය. ලාංකීය මධ්‍යම පන්තික අධි පාරිභෝජනවාදයට ද තිත තැබුවේය.

1 Minute
Poems

අනුර කුමාරගේ පරිවර්තනය

අජිත් පැරකුම් ජයසිංහ ජවිපෙ/ ජාජබ නායක අනුර කුමාර දිසානායක අම්බලන්තොටදී සිදුකරන ලද ප්‍රකාශය ජවිපෙ දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සලකුණු කරයි. ඔහුගේ

0 Minute
Poems

අපි පරාදයි. ජයග්‍රාහකයන් ආණ්ඩුවක් පිහිටුවන්න

රටේ සාමකාමී තත්වයක් තිබෙන බව පෙනේ. මා පෙනී සිටි පාර්ශ්වය පරාජය වී ඇති බව ද, මා ද පරාජය වී ඇති බව ද මම පිළිගනිමි. දේශපාලනයේදී ජය පරාජය දෙකම උරුමය. එහෙත්, අරගලය අත්නොහළ යුතුය.

1 Minute
Poems

පසුපසින් එන නුඹ

අජිත් පැරකුම් ජයසිංහ ඇයි මේ නුඹයන හැමතැනමා පසුපස එන්නෙ මෙහෙම? නුඹ කවුරුද?මට සතුරුද?රැකවලෙක්ද?මමිතුරෙක්ද? නැතිනම් මාකරන කියනසිතනා දේ ගැනම සොයන ඔත්තුකාරහාදයෙක්ද?රාජකාරිකාටද නුඹ? යන

1 Minute
Poems

හිස කඳ

හිස නැති මළකඳක්ය දැන්එහා ගෙදර උස පොල් ගසමේ කොන්ක්‍රිට් වනන්තරේඋස යන්නට බැරි හින්දාමරණ දඬුවමට ලක්කළ වෙන වරදක් කිසිත් නොකළගෙඩි දන්දුන්අතු

0 Minute
Art

දම් පාට මල

ලස්සන දම් පාට මලී බිම වැතිරී සිටියි ඇලී නුඹ කොහි සිට ආපු මලී කියන්න මට මල් කැකුළී හිටිහැටියේ නුඹ උදේට

0 Minute