Politics

ජාතික කොඩිය හා ඩම්පිං

ආර්ථිකය ගැන ජාතිකවාදී සිතීම්වල සීමාවන් දෙකක් මේ ඔස්සේ පෙන්වා දිය හැකිය. පළමුවැන්න, සියල්ල දේශීයව නිෂ්පාදනය කරගෙන පරිභෝජනය කළ යුතුය යන ස්වයංපෝෂී ආකල්පයේ තිබෙන ගැටලුවයි. දෙවැන්න, ජාතික වශයෙන් ලාභ ලැබීම පිණිස කිසියම් රටක් තවත් රටකට කසල වැනි ලාභ, බාල නිෂ්පාදන අපනයනය කිරීමේ හෙවත් ඩම්පිං කිරීමේ ගැටලුවයි. ආර්ථික ජාතිකවාදය විසින් නිර්මාණය කරන මෙවැනි ගැටලුවලට විසඳුම් තිබෙන්නේ ජාතිකවාදය ඉක්මවා ගිය චින්තනයකයි.

1 Minute
Literature

හිස කඳ

හිස නැති මළකඳක්ය දැන්එහා ගෙදර උස පොල් ගසමේ කොන්ක්‍රිට් වනන්තරේඋස යන්නට බැරි හින්දාමරණ දඬුවමට ලක්කළ වෙන වරදක් කිසිත් නොකළගෙඩි දන්දුන්අතු

0 Minute
Environment

ආනවිලුන්දාවේ පිංතූර

චන්ද්‍ර ජයසිංහ ආනවිලුන්දාව පරිසර පද්ධතිය වනජීවී නීතිය යටතේ අභයභූමියක් ලෙසද ජාත්‍යන්තර රැම්සා සම්මුතිය අනුව තෙත් බිම් පද්ධතියක් ලෙසද ප්‍රකාශයට පත්කොට

0 Minute
Literature

නින්ද විකුණන මිනිසා

නින්ද විකුණන මිනිහෙක්කරෙන් අරගෙන යහනක් ඇඳන් ඕනේ ඇඳන් ගයයි දුක්බර ගීයක් විකුණුනෝතින් යහනක්ලැබේ ඔහුටත් නින්දක්ඇඳන් ඕනේ ඇඳන්ඔහුගෙ ගෙයි නැත යහනක්

0 Minute
Food

ලන්ඩන් ගිය කොළඹ කෑම

මේ ලස්සන පිංතූරෙ ගත්තෙ ඊටර් ලන්ඩන් කියලා වෙබ් අඩවියකින්. අපේ සුපුරුදු කෑම සහිත අවන්හලක් ගැන එහි විස්තර තිබුණා. මේක දැන්වීමක්

1 Minute
Photos

මිතුරු පාළුව

අජිත් පැරකුම් ජයසිංහ ඔබත් යන්නට ගියා තවත් අය ගිය මග ම අපත් හෙට යන මග ම යන්න වෙන එකම මග

0 Minute