පසුපසින් එන නුඹ
අජිත් පැරකුම් ජයසිංහ ඇයි මේ නුඹයන හැමතැනමා පසුපස එන්නෙ මෙහෙම? නුඹ කවුරුද?මට සතුරුද?රැකවලෙක්ද?මමිතුරෙක්ද? නැතිනම් මාකරන කියනසිතනා දේ ගැනම සොයන ඔත්තුකාරහාදයෙක්ද?රාජකාරිකාටද නුඹ? යන
අජිත් පැරකුම් ජයසිංහ ඇයි මේ නුඹයන හැමතැනමා පසුපස එන්නෙ මෙහෙම? නුඹ කවුරුද?මට සතුරුද?රැකවලෙක්ද?මමිතුරෙක්ද? නැතිනම් මාකරන කියනසිතනා දේ ගැනම සොයන ඔත්තුකාරහාදයෙක්ද?රාජකාරිකාටද නුඹ? යන
අජිත් පැරකුම් ජයසිංහ සිංහල කුණුහරුප ගැන කලින් කල විවිධ අදහස් මතු වෙනවා. ඒවා අනුව, කුණුහරුප විදග්ධ භාෂා මූලයන්ගෙන් පැනනැගුණු බව
නින්ද විකුණන මිනිහෙක්කරෙන් අරගෙන යහනක් ඇඳන් ඕනේ ඇඳන් ගයයි දුක්බර ගීයක් විකුණුනෝතින් යහනක්ලැබේ ඔහුටත් නින්දක්ඇඳන් ඕනේ ඇඳන්ඔහුගෙ ගෙයි නැත යහනක්
අජිත් පැරකුම් ජයසිංහ ඕල්ඩ් ලෑං සයින් – Auld Lang Syne තමයි ලොව ප්‍රසිද්ධම නව අවුරුදු ගීතය. එහි සම්භවය තිබෙන්නේ ස්කොට්ලන්තයේයි.
අජිත් පැරකුම් ජයසිංහ ඊයේ රාත්‍රී ජාතික රූපවාහිනියේ භාවතීර්ථ වැඩසටහන ඔස්සේ නැවත විකාශය වූ පැරණි ඒකාංගික ටෙලි නාට්‍යයක් වූ ‘පත්තර කන්තෝරුවේ
මාධුර්යා චම්පුකාව්‍යා කිව්වා. අජිත් පැරකුම් ජයසිංහ ලිව්වා. ඉස්සර මං ඉස්කෝලෙ යන්න කම්මැලියි. ඒ කාලෙ ටීචර් මට ආදරේ වුණේ නැහැ. ටීචර්
සකල සිරින් පිරි සිරි ලංකාවට ක්‍රිකට් ජයක් ලැබුණයි රාළේ උදේ ඉඳන් බැන බැන හිටිවුන් දැන් පිනුං ගහනවා ගෙයි සාලේ ඕක