Politics

රනිල්ගේ සිට මේක බලන ඔබ දක්වා කළ යුතු දේ

මගේ ‘ගොඩයමු’ මූලෝපායෙ කොනක තියෙන්නෙ සිංහල බෞද්ධ ගොවිගම ඡන්ද පදනම කුචු කවලා පොහොට්ටුවෙයි, සජබෙයි සපෝට් එකෙන් රනිල් ජනාධිපතිවරණෙ දිනලා 2029 වෙනකල් රනිල් ටර්ම් එකක් ඇදලා මේක ගොඩදාල දෙන එක. ඒකට මං සම්පූර්ණ ස්වේච්ඡා සහයෝගය දෙනවා. ඊට පස්සෙ, සජිත්, අනුර, චම්පික, නාමල් වගේ දැනට වඩා මෝරපු කෙනෙකුට (සමහරු නාකි මයිනො එතකොට) කරගෙන යන්න පුළුවන්.

1 Minute
Politics

දෙමළ මුල්ලිවයික්කාල් සහ සිංහල මුල්ලවයික්කාල්

2022 අරගලයෙන් පසු, සිංහල බෞද්ධ අධිපති ජාතිවාදයේ පසුබෑමක් සිදුවූ බව ද එහි නායකත්වය තීරණාත්මක පරාජයක මුවවිටට තල්ලු වී සිටි බව ද රහසක් නොවේ. වඩා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සිංහල බෞද්ධ නායකයකු වන රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වී යළි පාලනය තහවුරු කරගැනීම හේතුවෙන් යම් තුලනයක් නිර්මාණය විය. දෙමළ ජාතිකවාදී පදනමකින් මුල්ලිවයික්කාල් සමරුවක් හෙවත් දෙමළ ජන සංහාරය සැමරීමක් කොළඹදී පැවැත්වෙන්නේ මෙම පසුබිම තුළය. එහි වාසිය ඇත්ත වශයෙන්ම ලැබෙන්නේ කාටද?

1 Minute
Politics

2022 මැයි 9 පිළිබඳ සත්‍යය සෙවිය යුත්තේ ඇයි?

2022 මැයි 9 සිදුවීම්වලට අවුරුද්දක් සපිරෙයි. එම දිනය ආසන්නයේදීම එම සිදුවීම් ඡායාරූපගත කර ප්‍රංශ පුවත් සේවය හරහා ලොවට බෙදාදුන් ඡායාරූප මාධ්‍යවේදි එරංග ජයවර්ධන ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වීම විශේෂ සිද්ධියකි. ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියකු ජාත්‍යන්තර සම්භාවනාවට ලක්වීම සතුටු විය හැකි කාරණයක් වන මුත්, ඒඑෆ්පීහි පළ වූ ඡායාරූම මාලාව නැවත බැලූ විට අපට රට, එහි ජනතාව සහ ඔවුන් විසින් පත්කරගන්නා ලද දේශපාලකයන් ගැන සතුටු විය හැකිද? ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉතා පිළිකුල් සහගත චිත්‍රයක් නිර්මාණය කරන සාමාන්‍ය නවකතාවක් වූ ‘සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා’ වෙනුවෙන් ශෙහාන් කරුණාතිලකට පසුගිය වසරේදී මෑන් බූකර් සම්මානය හිමි වීම ද මෙහිදී සිහිපත් වේ.

1 Minute
Politics

සමලිංගිකත්වය අපරාධ වරදක් නොකරන නීති සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට සහාය දෙන්න

සමලිංගිකත්වය අපරාධ වරදක් බවට පත්කිරීමට හේතු වන දණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ වගන්ති ඉවත් කිරීමට හෝ සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත පාර්ලිමේන්තුවට ගෙන ආ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නිෂ්ප්‍රභෙ කරමින් එම යෝජනාව ව්‍යවස්ථා විරෝධී නොවන බව අග්‍රවිනිශ්චයකාර ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල කතානායකවරයාට දැනුම් දී ඇත.

0 Minute
Economy

සමෘද්ධි ක්‍රියාවලියම නතර කර දැමිය යුත්තේ ඇයි?

රජයේ අලුත් සුබසාධන ප්‍රතිලාභ සහනාධාර වැඩසටහන සමග සමෘද්ධි අධිකාරියේ අවශ්‍යතාව නැතිවී යනවා. සමෘද්ධි අධිකාරිය වසාදමනවා නම් දේශපාලනය සඳහා රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීමත් වළක්වාගන්නට පුළුවන්.

0 Minute
Economy

නිෂ්පාදනය, වෙළඳපොළ, චීනය හා විප්ලවය

නියාමනයකින් තොර වෙළඳපොළ කෙසේ විය හැකිද කියන එක මේ උදාහරණයෙන් තේරුම් ගන්නට පුළුවන්. මේ වෙනකොට ආණ්ඩුව මේ ප්‍රශ්නය සමග සටන් පෙරමුණු ගණනාවකින් යුද වදිනවා. එකක් බිත්තර වෙළඳපොළ. අනෙක අධ්‍යාපන වෙළඳපොළේ ප්‍රධාන පොදු භාණ්ඩයක් වන විභාග සම්බන්ධ වෙළඳපොළ.

1 Minute
Education

රට ගිහින් පැනගිය ආචාර්යවරුන්ගෙන් කෝටි 200ක පොල්ලක්

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන උසස් අධ්‍යාපනය හා සප්ත වාර්ෂික නිවාඩු යටතේ විදේශගත වී ආපසු නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 617කින් බැඳුම්කර ප්‍රකාර ගෙවීම් කර ඇත්තේ 84ක් පමණක් බව අද දින කෝප් කමිටුව ඉදිරියේදී හෙළිදරව් විය.

0 Minute
Development

ණය පැහැරහැරීමෙන් පසු ලංකාවේ පළමු ප්‍රධාන ආයෝජනය චීනයෙන්

ණය පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාවට ලැබෙන පළමු ප්‍රධාන ආයෝජනය ලෙස චීන රජයට අයත් China Merchants Port සමාගම ඩොලර් බිලියන දෙකක ආයෝජනයකින් South Asia Commercial and Logistics Hub නමින් ලොජිස්ටික් මධ්‍යස්ථානයක් (logistics hub) කොළඹ වරාය ආශ්‍රිතව ඉදිකිරීමට නියමිතය.

1 Minute