Agriculture

පොහොර දෙනු! සහනාධාර නොදෙනු!

ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ මහජනතාව තම බදු මුදලින් මේ රටේ ගොවි ජනතාවට නොමිලේ ජලය ලබාදී තිබේ. පොදු සම්පතක් වන ජලය ගොවීන්ට පරිහරණයට ලබාදී තිබෙන්නේ නිකම් නොවේ. වාරි සංවර්ධනය වෙනුවෙන් අතිවිශාල ධනස්කන්ධයක් වැය කරමින් හා අඛණ්ඩව ඒවා නඩත්තු කරමිනි. මෑතක සිට වී ගොවීන්ට පොහොර ද නොමිලේ දෙන ලදී.

1 Minute
Agriculture

රසායනික පොහොර තහනම විප්ලවයක් වන්නේ කෙසේද?

වගකීමක් සහිත කිසිදු අනාගත ආණ්ඩුවක් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් ගනු ලබන මෙම විප්ලවීය පියවර ආපසු හැරවීමට කටයුතු නොකළ යුතුය. මෙය පාවිච්චි කර ගොවීන් රවටා බලය ගත්තත්, බොරු ගොවීන් නිර්මාණය කරන, පොළව හා ජාතික ධනය නාස්ති වන පැරණි පොහොර ප්‍රතිපත්තියට නම් ආපසු නොයා යුතුය. ඒ සඳහා මේ වස විස කතාව උපයෝගී කරගත යුතුය.

0 Minute
Agriculture

කර්මාන්ත විනාශ කර දමන රාජ්‍ය ත්‍රස්තවාදය කටුපොල් ඇසුරෙන්

අජිත් පැරකුම් ජයසිංහ රජය ආර්ථිකය මැනැවින් නියාමනය කළ යුතු බව අපි විශ්වාස කරන්නෙමු. නියාමනය යනු විද්‍යාත්මක කාර්යයකි. එහිදී තීරණ ගතයුත්තේ

1 Minute
Environment

ලංකාව ආක්‍රමණය කරන මේ විදේශීය බලවේග ගැන අවධානය මදි

ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලය විසින් 2016 වසරේදී සම්මත කරන ලද ආක්‍රමනික ආගන්තුක ජීවීන් පිලිබඳ ජාතික ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් මේ වන විටත් නව සත්ව සහ ශාක විශේශ ගණනාවක් මෙරටට ගෙන්වා ඉන් ඇතැමෙකු මේ වන විටත්ස්ව භාවික පරිසරයට එක්ව බෝවීමටද පටන් ගෙන තිබෙන බව පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන පෙන්වා දෙයි.

1 Minute
Agriculture

ඇෆ්ලටොක්සින් නැති පොල්තෙල් ලබාගන්නේ කෙසේද?

විෂ රහිත පොල්තෙල් කන්නට නම් හොඳම ක්‍රමය වර්ජින් පොල්තෙල් නිෂ්පාදනය කිරීම බව රංජි මනෝජ් පෙන්වා දෙයි. එහිදී තෙල් නිෂ්පාදනය කරනු ලබන්නේ නැවුම් පොල් කිරිවලිනි. උෂ්ණත්වයට භාජනය කිරීමක් ද නැත. එහෙත්, වර්ජින් පොල්තෙල් මිලෙන් ඉතා අධිකය. වර්ජින් පොල්තෙල් නිෂ්පාදනය ලංකාවේ සිදුවුණ ද ඒවායේ ඉලක්ක වෙළඳපොළ විදේශ රටවල්ය. ලාංකික වෙළඳපොළේ තිබෙන වර්ජින් පොල්තෙල් වර්ජින් ද යන ප්‍රශ්නය තිබේ.

1 Minute
Agriculture

නිකං ඉන්නවාට කරන තෙත් කලාපයේ වී ගොවිතැන

ඉන්දික ගුණවර්ධන – මතුගම ජනාධිපති, කෘෂිකර්මයට සම්බන්ධ ඇමතිවරු හා ඉහළ නිලධාරීන් එකතුව කෘෂිකර්මය නගාලීම සදහා ඉහළ ප්‍රචාරයක් ලබාදෙති. ඔවුන් ඉදිරිපත්

1 Minute
Governance

ජනාධිපතිටත් ඇනුණු කටුපොල්

අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගෝස්තු 20දා පාර්ලිමේන්තුව අමතා කළ සිය ප්‍රතිපත්ති දේශනයේදී කටු පොල් වගාව සම්පූර්ණයෙන් ම නතර

1 Minute
Cartoon

වට්ටක්කා ඇට දෙක

ගොවීන් නොසැලකිලිමත් ලෙස වට්ටක්කා ඇට දෙකක් විසි කර ගෙඩි හැදුණු පසු එය රජයට විකුණන්නට එන කතාවක් බැසිල් රාජපක්ෂ ඡන්ද රැස්වීමක

0 Minute