Law

නතාෂා එදිරිසූරියගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් ලබාදෙන ලද තීන්දුව

නතාෂා එදිරිසූරියගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් ලබාදෙන ලද තීන්දුව

0 Minute
Life

අරාජිකවාදී පොදු ප්‍රවාහනය විධිමත් කිරීම

එහෙත්, ලංකාවේ බස් ව්‍යාපාරිකයන් දිගු කලක් තිස්සේ හුරු වී තිබෙන අරාජිකවාදී ව්‍යාපාරික සංස්කෘතියට එයින් එල්ල වන අභියෝගය හමුවේ දැඩි ප්‍රතිරෝධයක් එල්ල වීම නිසැකය. බස් හිමියන් සමග සාකච්ඡා කර, අවබෝධ කර දී, ජේවීපීකාරයන් මැද්දට පැන අනිවාර්යයෙන් පතුරුවා හරින කඩාකප්පල්කාරී දුර්මත පරාජය කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එහෙත්, අධිෂ්ඨානයක් සහිත නායකත්වයකට මේවා කරන්නට බැරි දේ නොවේ.

1 Minute
Education

ළමයින්ට ‘ලිංගික අධ්‍යාපනය’ ලබාදෙනවාට මං විරුද්ධ ඇයි?

ළමයින්ට ඉගැන්විය යුත්තේ මොකක්ද යන්න නිවැරදිව විග්‍රහ කරගත යුතුයි. ඔවුන්ට අවශ්‍ය ලිංගිකත්ව අධ්‍යාපනයක්. ඉංග්‍රීසියෙන් කියන්නේ sexuality education කියලායි. එහිදී ඉගෙනගන්නෙ තමන්ගේ ලිංගිකභාවය හඳුනාගැනීම. වෙනත් අයගේ ලිංගිකභාවය හඳුනාගැනීම, ඒ හා සම්බන්ධ ශාරීරික හා මානසික කාරණා, සමාජ සම්බන්ධතා පවත්වාගැනීම, ප්‍රජනන ක්‍රියාවලිය, ප්‍රජනනය හා සම්බන්ධ සෞඛ්‍යය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ඒ හා සම්බන්ධ සංස්කෘතිය, සමාජ සම්මතයන්, ඒකාකෘති වගේ දේවල්.

1 Minute
Life

කාන්තාවන් පිරිසක් භික්ෂුවකට ලිංගික හිංසා කිරීමේ ෆෙම්ඩම් වාර්තාවේ ඇත්ත

අජිත් පැරකුම් ජයසිංහ කාන්තාවන් පිරිසක් තරුණ භික්ෂුවකට ලිංගික හිංසා සිදුකළ බවට කාමුක ප්‍රවෘත්තියක් ඇතැම් වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය රස

1 Minute
Life

අලුත් අවුරුද්දෙ පළමු ඇමතුම

අලුත් අවුරුද්දෙ පළමු ඇමතුම ගමේ පරණ යාලුවෙකුගෙන් ලැබුණා. මෑන් ආබාධ සහිතව තනියෙන් ජීවත් වෙන කෙනෙක්. පහුගිය කාලෙ මං පුළු පුළුවන් වෙලාවට මෑන්ව බලන්න ගියා. ළඟදි හිතලාම ගියෙ නැහැ. ගේ ඉදිරියෙන් ගියත්, ඌ තනියෙන් ඉන්න බව දැන දැනත් ගියේ නැහැ.

1 Minute
Politics

බස්(ත්‍ර)වාදය

බස්වාදය යනු අනෙක් ඕනෑම එවැනි ‘වාදයක’ ලක්ෂණ හා සමාන ලක්ෂණ ඇති දෙයකි. උදාහරණයක් ලෙස පාසල්වාදය හා බස්වාදය අතර දැඩි සමානකමක් තිබේ. පාසලක් සම්බන්ධ, වර්ණ, කොඩි, සංකේත, ඉතිහාසය, සංස්කෘතිය ස්වෝත්තමවාදී ලෙස ප්‍රවර්ධනය කිරීම පාසල්වාදය නම්, බස්වාදය යනු කුමක්ද?

1 Minute