Politics

අණන සුවය හා ණය අනාගැනීමේ දුක; ක්ෂුද්‍ර මූල්‍ය හා ණය ප්‍රශ්න

අජිත් පැරකුම් ජයසිංහ අණන සුවය කියන්නේ මොකක්ද? අණන සූත්‍රය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පත්තකම්ම වග්ගයේ දෙවනි සූත්‍රයයි. ගිහියන්ට සතුටින් ජීවත්

1 Minute
Life

වල කක්කුස්සියට ආපසු අප ගෙන යන ආණ්ඩුව

කොකුපණු රෝගය හැත්තෑවේ දශකයේදීත් ලංකාවේ බරපතල ප්‍රශ්නයක් විය. කොකුපණු රෝගය බෝවුණේ තැන තැන මළපහ කිරීමෙන් හා වෙනත් වැරදි සනීපාරක්ෂක පුරුදුවලිනි. ලංකාවේ සමාජය තිස්බඹේ ගල් උඩ රෙන සංස්කෘතියේ සිට ගෙට දුරින් පිහිටි වල කක්කුස්සිය, ජල මුද්‍රිත වැසිකිළිය හරහා ගෙට ඈඳන ලද තෙත බාත්රූම් සංස්කෘතියට සංවර්ධනය විය. එහි ද මූලධාර්මික ගැටලු ඇති බව අපි දැන් හඳුනාගනිමින් සිටිමු. දැන් ලාංකීය සමාජය වියළි වැසිකිළි සංස්කෘතියට මාරුවෙමින් තිබේ. වඩා හොඳ සනීපාරක්ෂක පුරුදු සමාජය තුළ ස්ථාපිත වීම සැබෑ සමාජ පෙරළියක පදනමකි.

1 Minute
Human Rights

වේල්ල වීදියේ හිසසුන් මළකඳ හා පොලිස් ප්‍රචණ්ඩත්වය

මුල් ඡායාරූපය 2009 ඔක්තෝබර් මාසයේදී බම්බලපිටිය දුම්රියපොළ අසල සිදුවූ සිද්ධියකි. ඡායාරූපයේ මුහුද පැත්තේ ඉන්නේ මානසික රෝගියෙකි. ඔහු දුම්රියවලට ගල් ගැසූ බව කියවේ. පොලිසිය ඔහු අල්ලාගැනීමට පැමිණිවිට ඔහු මුහුදට පැන්නේය. පොලිසිය පහරදී මෙම මානසික රෝගියා ගිල්වා මරණයට පත්කළේය.

1 Minute
Crime

වේල්ලවීදියේ මළ කඳ තම බිරින්දෑවරුන්ගේදැයි දැන ගන්න ඇමැතුම් 200ක් ආ කතාව බොරුවක්

නැහැ. මෙය තනිකර බොරුවකි. ඇමතුම් 200ක් ආ බව ඇත්ත වුවද, ඒ ඇමතුම් පැමිණ ඇත්තේ තම බිරිඳ ගැන දැනගැනීමට නොවේ. එවැනි

0 Minute
Life

නලින් ද සිල්වා, ලයිමා ෆාලිඩා ඇතුළු සියලු කට්ටඩියන් පරදවමු

ජාතික චින්තන තර්කනය අනුව, ලයිලා ෆාලිඩා නම් මෙම මුස්ලිම් කට්ටඩි ගැහැනිය ද මහාචාර්ය නලින් ද සිල්වා වැනි අයෙකි. ඔවුන් අතර වෙනසක් නැත. චන්න ජයසුමන වැනි නලින්වාදීන් දේව මණ්ඩල අමතන ආකාරයත්, ලයිලා යක්ෂයන් පලවාහරින ආකාරයත් අතර මූලික වෙනසක් නැත. ඇය විසින් කරන ලද ඝාතනය ද ඒ අනුව රෝහලකදී ප්‍රතිකාර ගනිමින් සිටි අයෙකු මියයාම වැනි සාමාන්‍ය දෙයකි.

1 Minute
Life

එක්සත් ජාතීන්ගෙන් සෞඛ්‍ය හිමිකම් ඕනැ; මානව හිමිකම් එපා

කොරෝනා වසංගතයත් එක්ක ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වැදගත් භූමිකාවක් ඉටුකළා. සෞඛ්‍ය ප්‍රශ්නවලදී ලෝක සෞඛ්‍ය සංවිධානය වැදගත් වෙන විදියටම තමයි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයත් වැදගත් වෙන්නෙ.

1 Minute
English

Bimshani Jasing Arachchi – the first woman Deputy Inspector General of Sri Lanka Police

Mrs. Bimshani Jasing Arachchi was promoted as Sri Lanka’s first woman Deputy Inspector General (DIG) in October 2020, creating history in Sri Lanka’s 154 years old police service. The march of DIG Bimshani Jasing Arachchi in her career in police service is an example to Sri Lanka’s women. She is presently the DIG in charge of police administrative grievances division and called as police ombudsman.

5 Minute
Life

බිම්ෂානි ජාසිංආරච්චි – ශ්‍රී ලංකාවේ පළමු නියෝජ්‍ය පොලිස්පතිනිය

වසර 154 ක පොලිස් ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් 2020 වසරේ ඔක්තෝබරයේ දී බිම්ෂානි ජාසිංආරච්චි මහත්මිය පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පති ධූරයෙන් පිදුම් ලැබුවා. පොලිස් පරිපාලන දුක් ගැනවිලි විසඳුම් අධිකාරි දිශාව භාරව කටයුතු කරන නියෝජ්‍ය පොලිස්පතිනි බිම්ෂානි මහත්මිය ආ ගමන අභියෝගයන්ගෙන් පිරි කාන්තා පරපුරට ආදර්ශවත් ගමනක්.

1 Minute
Life

ළමයින්ට ශාරීරික දඬුවම් හෙවත් හැඳි ගා හැදූ හොදි

මාත් ගුරුවරයකු ලෙස දරුවන්ට ශාරීරික දඬුවම් පමුණුවා තිබෙන බව කියන්නෙ දැඩි පසුතැවිල්ලකින්. ඒ වුණත්, ගුරුවරයකු ලෙස මං ළමයින්ට දඬුවම් කළාට වඩා ඔවුන් සමග ජීවත් වෙලා, සතුටු වෙලා, ආදරය කරලා, ගෞරව කරලා තියෙනවා. මට ඒ නිසා ගුරු ජීවිතය ගැන තියෙන්නෙ සතුටක්. මගේ සිසුන් මගෙන් ඉගෙනගත්තාට වඩා දේවල් මං ඔවුන්ගෙන් ඉගෙනගත්තා. ඒ නිසා මට දැන් ගුරු ජීවිතය සොඳුරු මතකයක් විතරයි. මට ඒකෙ ඇරියස් නැහැ. මං අකැමැතිම දෙය තමයි ඉස්සර මගෙන් ඉගෙනගත්ත ළමයි මට වඳින එක. වාසනාවට වැඩිදෙනෙකුට මාව මතක නැහැ. ළමයින්ට මතක හිටින ගුරුවරයකු වෙන්න විශේෂයෙන් උත්සාහ කරන්න ඕනැ නැහැ. ඔබ ඔබ වෙන්න. ඉතිහාසය නිර්මාණය කරන්නේ ඉතිහාසය විසින්.

1 Minute