Technology

දත්තවල වැදගත්කම හා සයිබර් ත්‍රස්තවාදය

ශ්‍රී ලංකාව දත්ත ත්‍රස්තවාදයක ගොදුරක් බවට පත්වන්නේ මෙවැනි පසුබිමක් තුළයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයත් දත්ත ගොනු 11,000කට අධික සංඛ්‍යාවක් මකාදැමීම එම සිද්ධියයි. ඒ සම්බන්ධයෙන් එපික් ලංකා ටෙක්නොලොජීස් සමාගමේ සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයකු යයි කියන ප‍්‍රමෝද් දිලූප රාමනායක නම් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ත්‍රස්තවාදී සැකකරු පැය පහකට අධික කාලයක් ගතකරමින් මෙම දත්ත මකාදමා තිබෙන අතර එය අත්වැරදීමකින් සිදුවූවක් බවට ඔහු රඟපෑමක් කර තිබෙන බව ද, ඒ වන විට ඔහු එම ආයතනයෙන් ඉල්ලා අස්වී වෙනත් ආයතනයක සේවයට යාමට සූදානමින් සිටි බව ද අධිකරණය ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් වාර්තා කරනු ලැබුවා.

1 Minute
Video

අන්තර්ජාලයේදී හා පරිගණකයේදීත් නිවැරදි සිංහලයෙකු වන හැටි (වීඩියෝ)

මෙත්ම සම්පත්ගේ වීඩියෝ පාඩමක් සිංහල ජාතිය වශයෙන් අපගේ පැවැත්ම චිරස්ථායී කරගන්නට අවශ්‍ය නම් අප වැඩියෙන් අවධානය යොමු කළ යුතුව තිබෙන්නේ

0 Minute
සිංහල

අපේ නවෝත්පාදනයන් සමාජගත නොවන්නේ ඇයි?

අජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ ජනතාව අතර ව්‍යවසායකත්වය කෙරෙහි තිබෙන නැඹුරුව ප්‍රමාණවත් නැහැ. පිරිමින් අතර ව්‍යවසායකයන් ප්‍ර‍තිශතය 4%ක් පමණ වෙනවා. කාන්තාවන්

1 Minute
සිංහල

සඳ මත කපු ඇටයක් පැළ කෙරේ

චීනය විසින් සඳෙහි පෘථිවියට නොපෙනෙන පැත්ත මත ගොඩබස්වන ලද රෝවර් යානයේ කපු ඇටයක් ප්‍රරෝහණය කිරීමට චීන විද්‍යාඥයන් සමත් වී තිබේ.

1 Minute
Technology

මත්තල ගුවන් තොටුපළ ගුවන් පුහුණු මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළ නොහැකි ද?

වාමාංශික සමාජ මාධ්‍ය බලපෑම්කරුවකුගෙන් යෝජනාවක් මත්තල ගුවන් තොටුපළ තව දුරටත් සක්‍රිය ගුවන් තොටුපළක් ලෙස පවත්වාගෙන යා නොහැකි බව ඔප්පු වී

1 Minute
News

චීනයේ චන්ද්‍ර තරණය

ඇමරිකා එක්සත් ජනපදයත්, සෝවියට් සමාජවාදී ජනරජ සංගමයත් අභ්‍යවකාශයේ ආධිපත්‍යය පැතිරවීම ආරම්භ කළ සීතල යුද සමයේ චීනය සංවර්ධනය වෙමින් පැවති තුන්වන

1 Minute