Travel

පොදු ප්‍රවාහනය වෙනස් කිරීම සමාජ පරිවර්තනය සඳහා අත්‍යවශ්‍යය

මා යන්නේ බස්වලය. පොදු ප්‍රවාහනය භාවිතා නොකර එය වෙනස් කළ නොහැකිය. මිනිසුන් පොදු ප්‍රවාහනය භාවිතයට යොමු නොකර සමාජය වෙනස් කළ නොහැකිය. පොදු ප්‍රවාහනය භාවිතා කළ හැකි අන්දමේ එකක් බවට පත් කිරීම දැවැන්ත සමාජ පරිවර්තනයක් වනු ඇත. ආත්මාර්ථකාමීව තනිව මෝටර් රියක් වෙනුවෙන් කාබන් දහනය කරන මිනිසුන් වෙනුවට පොදු ප්‍රවාහනය භාවිතා කරන මිනිසුන් සිටින රටක් අපට අවශ්‍යය.

0 Minute
Life

පොදු ප්‍රවාහනයේ වර්තමාන තත්වය ගැන කතාවක්

මේක මං ෆේස්බුක්හි ලිව්ව කතාවක්. ඇත්ත අත්දැකීමක් නිසා කැමති නම් පොදු ප්‍රවාහනයේ වර්තමාන තත්වය ගැන කේස් ස්ටඩි එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්.

1 Minute
Politics

සංචාරක කර්මාන්තයට බාධා ගොඩයි

අපි ලෝක ආර්ථිකයක් සමග බැඳී සිටින්නෙමු. ආනයන, අපනයන දෙකම එහිදී වැදගත්ය. වාහන ආනයනය තහනම් කර පරණ වාහනවලින් සංචාරක කර්මාන්තය කළ නොහැකිය. එසේම, පීසා එකක් හැදුවත් එය හරියට කරන්නට නම් ආනයනික අමුද්‍රව්‍ය අවශ්‍යය. දේශීය පොල්තෙල්වලින්, රම්පෙ කරපිංචාවලින්, ගල් අරක්කුවලින් විදේශ සංචාරකයන්ගේ අවශ්‍යතා සපිරිය නොහැකිය. දේශීය යයි කීවාට තුනපහ ටික හදාගන්නා කොත්තමල්ලි ටික පවා අප ගෙන්වන්නේ පිටරටිනි. ආනයන තහනම මරි මෝඩ වැඩකි. පුළුවන් තරම් ජාති වටිනාකම් අරවා මේවා එකතු කරගෙන අපනයනය කර සල්ලි හම්බ කරගෙන ඉදිකටුවේ සිට සියල්ල දේශීයව නිෂ්පාදනය කරගෙන චූන් එකේ ඉන්න පුළුවන් යයි සිතන ආර්ථික ඔස්තාද්ලා ලංකාවේ වැහි වැහැලාය. එවැන්නන් ලංකාවේ යළි පිබිදෙන සංචාරක කර්මාන්තය මේ මොහොතේ මුහුණදෙන ගැටලු ගැන සොයා බලනවා නම් ඔවුන්ගේ ආර්ථික මූලෝපායේ ගොබ්බකම පහසුවෙන් තේරුම්ගත හැකිවනු ඇත.

1 Minute
Travel

ලංකාවේ ඉතිහාසයේ නව නැම්මක්; පලාලි සිට ඉන්දියාවට ගුවන් ගමන් ලබන මස

පලාලි ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට අවසන් වෙමින් තිබේ. මෙය ශ්‍රී ලංකාවේ සමාජ

0 Minute
Travel

රත්නපුරේ දියඇලි

අනුෂ්ක දිල්හාර  (මෙම ලේඛකයා දැනට අත්අඩංගුවේ සිටියි. විස්තර මෙතැනින් >> කියවන්න) ලංකාවේ වැඩියෙන්ම දිය ඇලි ඇති දිස්ත්‍රික්කය රත්නපුරයි. ලංකාව තුල

1 Minute