Transport

පොදු ප්‍රවාහනය වෙනස් කිරීම සමාජ පරිවර්තනය සඳහා අත්‍යවශ්‍යය

මා යන්නේ බස්වලය. පොදු ප්‍රවාහනය භාවිතා නොකර එය වෙනස් කළ නොහැකිය. මිනිසුන් පොදු ප්‍රවාහනය භාවිතයට යොමු නොකර සමාජය වෙනස් කළ නොහැකිය. පොදු ප්‍රවාහනය භාවිතා කළ හැකි අන්දමේ එකක් බවට පත් කිරීම දැවැන්ත සමාජ පරිවර්තනයක් වනු ඇත. ආත්මාර්ථකාමීව තනිව මෝටර් රියක් වෙනුවෙන් කාබන් දහනය කරන මිනිසුන් වෙනුවට පොදු ප්‍රවාහනය භාවිතා කරන මිනිසුන් සිටින රටක් අපට අවශ්‍යය.

0 Minute
Life

අරාජිකවාදී පොදු ප්‍රවාහනය විධිමත් කිරීම

එහෙත්, ලංකාවේ බස් ව්‍යාපාරිකයන් දිගු කලක් තිස්සේ හුරු වී තිබෙන අරාජිකවාදී ව්‍යාපාරික සංස්කෘතියට එයින් එල්ල වන අභියෝගය හමුවේ දැඩි ප්‍රතිරෝධයක් එල්ල වීම නිසැකය. බස් හිමියන් සමග සාකච්ඡා කර, අවබෝධ කර දී, ජේවීපීකාරයන් මැද්දට පැන අනිවාර්යයෙන් පතුරුවා හරින කඩාකප්පල්කාරී දුර්මත පරාජය කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එහෙත්, අධිෂ්ඨානයක් සහිත නායකත්වයකට මේවා කරන්නට බැරි දේ නොවේ.

1 Minute
Development

උතුරු දුම්රිය මාර්ගය සංවර්ධනය ඇරඹේ

රු. කෝටි 3,300ක වියදමින් උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්තෙයි දක්වා කොටස ඉන්දීය ආධාර යටතේ ඉන්දීය රජයේ සමාගමක් විසින් සංවර්ධනය කිරීමට නියමිතයි. එම කාල සීමාව තුළදී දුම්රිය ධාවනය අනුරාධපුරයට සීමා වේ.

0 Minute
Transport

ලංගම නියාමනයට යොදවා බස් ධාවනය විධිමත් කරනු!

ලංගම ලබන පාඩුව දවසකට කෝටි පහක්වත් වෙනවා. මේ කෝටි පහෙන් හොඳ තත්වයේ බස් පහක් තීරු බදු රහිතව ආනයනය කරලා මාසෙකට බස් 150ක් අලුතෙන් ධාවනයට යොදවන්නට පුළුවන්. අවුරුද්දකට බස් 1,800ක් විතර පුළුවන්.

1 Minute
Transport

දුම්රියට වහා අතගසන්න

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දිනක අලාභය රු. කෝටි 10කට වැඩි බව ප්‍රවාහන ඇමති බන්ධුල ගුණවර්ධන පවසයි. 2021 වසරේදී ආදායම රු.

0 Minute
Transport

වාහන මාකට්ටෙක, පොදු ප්‍රවාහනය හා රුවන්පුර අධිවේගය

සෝදිසියෙන් සිටින්න. හිටිහැටියේ වාහන බදු අවම කර, ධනවතුන්ට එල්සී විවෘත කරගන්නට ඉඩදී, වහාම යළි බදු වැඩිකර, ආණ්ඩුවේ නායකයන්ටත් කොමිස් ලැබෙන පරිදි තමන්ගේ හිතවතුන්ට අධික ලාභ ලැබෙන ආකාරයට වාහන ආනයනය කරගන්නට ලබාදෙන දූෂණයක් නුදුරු අනාගතයේම බලාපොරොත්තු වන්න. එයින් ඔබට කිසිදු වාසියක් ලැබෙන්නේ නැත.

0 Minute
Transport

පැය 48ක් තුළ 30ක් මරා දැමූ අවුරුදු මාරයා කවුරුද?

අලුත් අවුරුදු වැරදි චර්යාවන්වලින් මතුවුණේ කොවිඩ්-19 අවදානම පමණක් නොවේ. සිංහල හා දෙමළ අලුත් අවුරුදු සැමරූ පැය 48ක කාලය තුළ මාර්ග අනතුරුවලින් 30දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.

1 Minute
Transport

චීන කෝච්චි පෙට්ටි එළවන්න බෑ කියූ දුම්රිය රියදුරෝ හා කියති

දුම්රිය අනතුරු සම්බන්ධයෙන් රියදුරන් දෙදෙනෙකුට චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීම හේතුවෙන් දුම්රිය රියදුරන් දෝෂ සහිත බව කියන චීන දුම්රිය මැදිරි සහිත

1 Minute