ජනාධිපතිගේ ෆේස්බුක් එකෙන් ගෝලයෙක් සජීවී වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ෆේස්බුක් ගිනුම පරිපාලනය කරන බවට සැලකෙන පුද්ගලයා ඊයේ දිනයේ එයින් සජීවීව පැමිණ යම් ඉදිරිපත් කිරීමක් කර තිබේ.

සමීර ඒකනායක යයි විශ්වාස කරන මෙම පුද්ගලයා මහරාජා මාධ්‍ය ජාලයට අයත් සිරස රූපවාහිනියේ ඔටෝවිෂන් නම් වැඩසටහනක් ද කරගෙන යන්නෙකු වන අතර මෙම පුද්ගලයා ජනාධිපතිවරයාගේ ෆේස්බුක් ගිනුමෙන් ඊයේ රාත්‍රියේ එම වැඩසටහනට අදාළ ප්‍රචාරයක් සිදු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *