Photo by Chandra Jayasinghe

සුදුවැලි මත අවරට යන හිරු

වෙරළ සිඹින
මුහුදු සුළඟ
අවරට යන 
හිරු එක්කල
සුදුවැලි මත
රූ රටා මවනවා……

චන්ද්‍ර ජයසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *