Art

පිරිත් කියනවා මිනිත් මරනවා

අජිත් පැරකුම් ජයසිංහගේ කෙටිකතාවක් මේ කතාවේ මාතෘකාවට දාලා තියෙන වදන් ටික මගෙ හිතට ආවෙ නෑබඩ සිල්වතා හින්දා. උන්දැ මගේ ලෝකෙ

1 Minute
Video

අයිතිය වෙබ් අඩවිය සමග ප්‍රජා සංස්කාරක (වීඩියෝ)

සමාජ මාධ්‍ය යුගයේ මේ තිබෙන ගැටලු විසඳාගැනීම සඳහා දැඩි පාලනයක් අවශ්‍ය නැහැ. මේ නිදහස තුළම තිබෙන ගතිකයන් භාවිතා කරලා සමාජ මාධ්‍ය ගුණාත්මක අන්තර්ගතයන් නිර්මාණය කර බෙදාහරින තැනක් බවට පත්කරන්නට පුළුවන්.

1 Minute
Life

1978 සුළිසුළඟෙ අතුරු කතාවක්

1978 සුළිසුළඟ අපට එතරම් බලපෑවෙ නැහැ. ගස් වැටෙන වගේ ඒවට අපි දැන් පට්ට බයයි. ඒ නිසා අද අපි නිදාගන්නෙ ගෙදර කොංක්‍රීට් තට්ටුව යට තියෙන සාලෙ මෙට්ට දාගෙන. ගස් කඩාවැටුණත්, වහලවල් ගහගෙන ගියත්, පණහරි බේරගන්න පුළුවන් වෙයි. මං අල්ලපු ගෙදර ඉන්න අම්මවයි තාත්තවයිත් ගෙන්නගෙන පහළ කාමරේක නිදිකෙරෙව්වා. හීනියට අඩියකුත් ගැහුවා. ඒ එක්ක පරණ සිද්ධියක් මතක් වුණා.

1 Minute
Photos

හිස කඳ

හිස නැති මළකඳක්ය දැන්එහා ගෙදර උස පොල් ගසමේ කොන්ක්‍රිට් වනන්තරේඋස යන්නට බැරි හින්දාමරණ දඬුවමට ලක්කළ වෙන වරදක් කිසිත් නොකළගෙඩි දන්දුන්අතු

0 Minute