ශ්‍රී ලංකා ක්‍රිකට් හා සමාජවාදය
– අජිත් පැරකුම් ජයසිංහ මේ පසුගිය දශකයේ ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් 42 බිහි වූ භූගෝලීය පදනම දැක්වෙන සිතියම. මේ සිතියම
– අජිත් පැරකුම් ජයසිංහ මේ පසුගිය දශකයේ ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් 42 බිහි වූ භූගෝලීය පදනම දැක්වෙන සිතියම. මේ සිතියම
– අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බැලූ බැල්මට දූෂිතය. එහෙත් ඔප්පු වී නැත. වත්මන් පරිපාලනය පමණක් නොව සියලු
අජිත් පැරකුම් ජයසිංහ ක්‍රිකට් කියන්නෙ ජාත්‍යන්තර ජාවාරමක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නෙ ඒ ජාවාරමේ ලංකාවෙ හවුල්කාරයන්. මෙතන ශම්මි සිල්වා තමන්ගෙ සාමාජිකයන්
මෙය හරියට ලංකාව ගොඩනගනවා වැනි වැඩකි. එය තමන්ට කළ හැකි බව කී පුද්ගලයන් කිසිවකුට එය කරන්නට බැරි විය. හේතුව අන් කිසිවක් නොව, තනි පුද්ගලයතුට එය කළ නොහැකිය. ලංකාව නම් භූ දේශපාලනික හා සමාජ පද්ධතිය ගොඩගැනීමට පණගැන්විය යුතු යන්ත්‍රය අතිවිශාල එකකි. ජනාධිපති එහි ස්ටාටර් මෝටරය වැනිය. එය වැඩ කළ පළියට එන්ජිම දුවන්නේ නැත. ලංකාවේ අර්බුදය ද ක්‍රිකට් අර්බුදය ඇසුරෙන් සාකච්ඡා කළ හැකිය.
අකිල ධනංජය පෙරේරා නැවත වතාවක් පන්දුව දමාගැසීම පිළිබඳ චෝදනා ලැබ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තහනමකට ලක්වීමේ අවදානමට මුහුණ දී සිටිනවා.